Day archives: පෙබරවාරි 20th, 2019

රු. කෝටි 700 ක මැණික් සහ දියමන්ති සොරකම : “වෙඩිකන්දේ කසුන්” රිමාන්ඩ්

(20.02.2019 – 17:05 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි 700 ක මැණික් සහ දියමන්තියක් සොරකම් කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙක් වන “වෙඩිකන්දේ කසුන්” ලබන මාර්තු මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් සැකකරු ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තේ වත්තල – වෙඩිකන්ද ප්‍රදේශයේදියි. පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා …

රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරලා සිරුරු විනාශ කරලා; සී.අයි.ඩී විමර්ශනවලින් හෙළි කර ගනී

(20.02.2019 – divaina.com) දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් රත්ගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැර ගෙන ගොස් පහරදී කෲර අන්දමින් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු විනාශ කර දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිරුරු විනාශ කර දැමූ ස්ථානය මේ වනතුරු නිශ්චිතව හඳුනාගෙන නැති අතර ඒ …