රු. කෝටි 700 ක මැණික් සහ දියමන්ති සොරකම : “වෙඩිකන්දේ කසුන්” රිමාන්ඩ්
(20.02.2019 – 17:05 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි 700 ක මැණික් සහ දියමන්තියක් සොරකම් කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙක් වන “වෙඩිකන්දේ කසුන්” ලබන මාර්තු මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් සැකකරු ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තේ වත්තල – වෙඩිකන්ද ප්රදේශයේදියි. පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා …