Day archives: පෙබරවාරි 22nd, 2019

රත්ගම සිද්ධියට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(22.02.2019 – 15:06 +0530 – hirunews.lk/sinhala) ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක දින දෙකක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ …

2018 දී ‘රැස’ පුවත්පතේ පාඩුව ලක්ෂ 670 යි.. එය ලේක්හවුස් 2018 මුළු අලාභයෙන් හරි අඩක්.. මුළු අලාභය ලක්ෂ 1500 යි..

(22.02.2019 – 12:00 +0530 – lankacnews.com) ලේක්හවුස් ආයතනයේ 2018 වසරේ ආරම්භ කරන ලද දිනපතා පුවත්පතක් වන ‘රැස’ පුවත්පත නිසා ලේක්හවුස් ආයතනය පසුගිය 2018 වසරේ රුපියල් මිලියන 67 ක (ලක්ෂ 670 ක) මුල්‍ය අලාභයක් ලබා ඇති බවට එම ආයතනයේ වෘත්තීය සමිති පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා වෙත ලියාපදිංචි තැපෑලෙන් …

සැඟව සිටි කුරු මිනිසෙකු කාන්තාවක් අල්ලා එක්වරම පලාගිය හැටි එළියට

(21.02.2019 – 20:26 +0530 – hirunews.lk/sinhala) සැඟව සිටි කුරු මිනිසෙකු තමන් සීරීමට ලක්කර පළා ගිය බව අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේ කාන්තාවන් කිහිපදෙනෙකු පවසනවා. මේ අතර අම්පාර ප්‍රදේශයේ හේන් ගොවීන් කිහිප දෙනෙකු වනචාරී කුරු මිනිසුන් දුටු බවට ප්‍රකාශ කළා. මේ සමගින් මෙරටින් වඳ වී ගිය බවට සැලකෙන නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් පිළිබඳව යලිත් සමාජය තුල …

විනිසුරුවන් බෞද්ධ නම් උසස්වීම් නෑ.. විනිසුරුවන් 07 ක් නඩු දමති.. ව්‍යවස්ථා සබාවේ සුවිසල් කුමන්ත‍්‍රණය මෙන්න..

(22.02.2019 – 00:06 +0530 – lankacnews.com) ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කථාව : ගරු කථානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව විසින් ජ්‍යෙෂ්ඨත්වය නොසලකා පක්ෂග්‍රාහිව කටයුතු කර ඇති බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් ද චෝදනා නගා ඇති බැවින් …