Day archives: පෙබරවාරි 23rd, 2019

ඝාතනය වු ව්‍යාපාරිකයන් වෙනුවෙන් රත්ගම ජනතාව පාරට – ගාලු පාර අවහිරයි

(23.02.2019 – 10:28 +0530 – sinhala.adaderana.lk) රත්ගම, බුස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිළිස්සීමේ සිදුවීමට විරෝධය පළ කරමින් ජනතාව මේ වන විට කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබේ. මියගිය අයගේ ඥාතීන් හා ගම්වැසියන් එක්ව මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. මේ වන විට විරෝධතාවයට 250 ක …

හිරු සී.අයි.ඒ හෙළිකරගත් මහා පරිමාණ වාහන ජාවාරම

(22.02.2019 – 21:20 +0530 – hirunews.lk/sinhala) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් වංචනික නිලධාරීන්ගේ ද සහයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාන වාහන ජාවාරමක් හෙළිකර ගැනීමට හිරු සී.අයි.ඒ සමත් වුණා. අප ලබාදුන් තොරතුරු අනුව අදාළ ජාවාරම වලාන දූෂණ මර්දන ඒකකය වටලනු ලැබුවා. එම වැටලීම පිළිබඳවයි අද සී.අයි.ඒ අනාවරණය. මෙම සංවිධානාත්මක ජාවාරමේදී ප්‍රථමයෙන් සිදුකරන්නේ මෝටර් රථවල මුහුණල බද කොටස් …