ඝාතනය වු ව්‍යාපාරිකයන් වෙනුවෙන් රත්ගම ජනතාව පාරට – ගාලු පාර අවහිරයි
(23.02.2019 – 10:28 +0530 – sinhala.adaderana.lk) රත්ගම, බුස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිළිස්සීමේ සිදුවීමට විරෝධය පළ කරමින් ජනතාව මේ වන විට කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබේ. මියගිය අයගේ ඥාතීන් හා ගම්වැසියන් එක්ව මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. මේ වන විට විරෝධතාවයට 250 ක …