Day archives: පෙබරවාරි 24th, 2019

ජාතික රූපවාහිනියේ අර්බුධය පාර්ලිමේන්තුවට

(22.02.2019 – lankatruth.com) ජාතික රූපවාහිනී ආයතනය තුළ මේ වනවිට පැනනැගී ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (22) ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් විමසා සිටියේය. කෙසේ වෙතත් ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ එම යොමුකළ ගැටලු සඳහා ඊළඟ සභා වාරයේදී පිලිතුරු ලබාදීමට බලාපොරොත්තු වන බවයි. අනුර දිසානායක මහතා …

මෙන්න ඇත්ත! – ශ‍්‍රී ලංකා ආණ්ඩුව යුද අපරාධ චෝදනා පිළිගනියි; හමුදා නිලධාරීන් 59 ක් අනතුරේ

(24.02.2019 – divaina.com) හිටපු හමුදා ප‍්‍රධානී තිදෙනෙක් රජයේ ජිනීවා පිළිවෙත හෙළාදකී යහපාලන රජය යටතේ හමුදා නිලධාරීන් 700 කට අධික පිරිසක් ගැන විමර්ශන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නීති උපදේශකවරිය සහ ඇමරිකානු තානාපතිනිය අතර සාකච්ඡාවක් හිටපු කොටි ත‍්‍රස්තයන් පිරිසක් සමඟ ස්විස් ලේකම්වරිය රහස් සාකච්ඡාවක් පවත්වයි ද්‍රවිඩ සන්ධාන නියෝජිත පිරිසක් ජිනීවා යති ශ‍්‍රී ලංකාවේ සංක‍්‍රාන්තික යුක්තිය ජිනීවා න්‍යාය …

පාවාදීම් සියල්ල සම්පූර්ණයි; ජිනීවා සැසියට මෙවර බිල්ල අද්මිරාල් කරන්නාගොඩ

(24.02.2019 – divaina.com) අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පදිංචිව සිටි කිරුළපන නිවසට පසුගිය බදාදා උදයේ පොලිස් කණ්ඩායමක් පැමිණියෝය. එහිදී හිටපු නාවික හමුදාපතිවරයා පිළිබඳව විමසා බලන ලද පොලිසිය, ඔහු එහි නොසිටි බැවින් ආපසු හැරී ගොස් තිබුණි. මෙම පොලිස් නිරීක්ෂණය සඳහා පදනම වැටෙන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග සිදු කරන ලද …

ඊයේ (23) සවස මෙතෙක් මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය (කිලෝග්‍රෑම් 294) කොල්ලුපිටියෙන් සොයා ගනී (රු. මිලියන 2945)

(24.02.2019 – nethnews.lk) මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය තවත් වැටලීමක් සමග අලුත් වෙයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඊයේ (23) සවස සිදු කළ විශේෂ මෙහෙයමකදී මෙතෙක් මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී. කොල්ලුපිටියේ ක්‍රියාත්මක කළ මෙම ඒකාබද්ධ වැටලීමේදී …