Day archives: මාර්තු 2nd, 2019

සත්‍ය ගවේෂකයන්ගෙන් අනාවරණයක්

(01.03.2019 – 20:30 +0530 – sinhala.adaderana.lk) කුඩාවැල්ල ධීවර වරායේ ධිවරයින් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ දකූණු පළාත් හිටපු අමාත්‍ය ඩී.වී.උපුල් බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තංගල්ල අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, ප්‍රදේශයේ තරුණයෙකුට පහරදුන් බවට සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසයි. අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණ කළේය. සත්‍ය ගවේෂකයෝ සංවිධානය කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් …

මහ මඟ හැර දමා ගිය පිය සෙනෙහස

(01.03.2019 – 17:10 +0530 – sinhala.adaderana.lk) සිය පුත්‍රයා විසින් මහමඟට ඇද දමා ගොස් ඇති අසරණ වයෝවෘද පියෙකු පිළිබඳව සංවේදී පුවතක් අම්බලන්ගොඩ නුගේතුඩුව ප්‍රදේශයෙන් වාර්තා විය. මේ වයස අවුරුදු 75 ක් පමණ පියසිරි නම් වූ පුතුන් දෙදෙනෙකුගේ පියෙක්. දැඩි ලෙස රෝගාතුරවී සිටින මෙම වයෝවෘද පියා ඊයේ (28) පස්වරු 3 ටපමණ අම්බලන්ගොඩ, නුගේතුඩුවපාර ප්‍රදේශයට මෙලෙස ගෙනැවිත් දමා …