Day archives: මාර්තු 3rd, 2019

ගෝඨාභයට ජනාධිපති අපේක්‍ෂක කම නොදෙන්න පොහොට්ටු හතුරන් කුමන්ත‍්‍රණයක.. පොහොට්ටුව අතහැර තනියෙන් තරග වදින්න සූදානම්..

(02.03.2019 – 22:42 +0530 – lankacnews.com) අද මුළු රටම ඉල්ලන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බවත් කවුරු විශ්වාස නොකලත් මෙරට මහජනතාව එය විශ්වාස කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එම විශ්වාසයට පිටින් යන්න කිසිවෙකු හෝ සිතන්නේ නම් ඒ මෙම කදවුර පැරැද්දවීමට කරන පාවාදීමක් යයිද මන්ත‍්‍රිවරයා කියා සිටී. ගෝඨාභය රාජපක්‍ෂ …

රනිල් සමග සම්බන්ධ මධුෂ්ගේ ගෝලයෙක් ගැන පැමිණිලි කිරීමට සමරසිංහ සූදානම් වෙයි

(02.03.2019 – lankatruth.com) වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරයක් ආරම්භ කළ රිස්ඛාන් නැමැත්නා මාකඳුරේ මධුෂ් නැමති පාතාල අපරාධකරුගේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන්නෙකු බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජබර් රහුමාන්, ඒ.එච්.එම් ෆවුසි වැනි මන්ත්‍රී මන්ත්‍රීවරුන් සමග සමීප සම්බන්ධතා පවත්වන්නෙකු බවත් වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි. රිස්ඛාන් නැමැත්තා විසින් …