Day archives: මාර්තු 5th, 2019

කබීර් හෂීම්ට එරෙහිව පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක්

(05.03.2019 – 17:44 +0530 – sinhala.adaderana.lk) අමාත්‍ය කබීර් හෂීම්ට එරෙහිව දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ. එම පැමිණිල්ල පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් අද (05) ගොනු කර ඇත. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ කබීර් හෂීම් මහතාගේ අමාත්‍යාංශ විෂය පථයට ගැනෙන ශ්‍රී …

සම්පූර්ණ අයවැය කථාව මෙන්න

(05.03.2019 – 18:18 +0530 – sinhala.adaderana.lk) 2019 වසර සදහා වන අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී ක්ෂේත්‍ර රැසක් සහන යෝජනා කළ අතර නව ආයෝජන සඳහා දිරි ගැන්වීම් රැසක් මෙවර අයවැයට ඇතුලත් කර තිබුණි. මුදල් වර්ෂයක් සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ වසරේ නොවැම්බර් මාසයේ …

මධුෂ් මෙහෙය වූ කොල්ලයේ, කෝටි 500 යේ දියමන්තිය හිමිකරුත් හඳුනා ගනී

(05.03.2019 – 12:24 +0530 – hirunews.lk/sinhala) පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500 ක් පමණ වටිනා නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැලූමා අධිකරණ නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. පසුගිය වසරේ නොවැම්බර් 05 වනදා පොලිස් ඇදුමින් සැරසී පැමිණි පිරිසක් ගිනි අවි …

පොල්හේනේදී අත්අඩංගුවට ගත් කාන්තාවන් 3 ක් ඇතුළු 17 රිමාන්ඩ්

(04.03.2019 – 16:01 +0530 – hirunews.lk/sinhala) මාතර – පොල්හේන ප්‍රදේශයේ හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටියදී කොකේන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොවුන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැන …

අද (05) රාත්‍රියේ දුම්රිය රියදුරන් අඛණ්ඩ වැඩ වර්ජනයක

(05.03.2019 – 07:33 +0530 – sinhala.adaderana.lk) අද (05) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය රියදුරන් තීරණය කර ඇත. ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ දුම්රිය රියදුරන් බදවා ගැනිමේ පටිපාටිය උල්ලංඝණය කරමින් දුම්රිය සේවකයින් පිරිසක් බදවා ගැනීමට විරෝධය පල කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය. මෙම වර්ජනය සඳහා …