Day archives: මාර්තු 6th, 2019

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පැවරීම ගැන ජනපති කොමිසමෙන් පරීක්ෂණ

(05.03.2019 – 18:59 +0530 – hirunews.lk/sinhala) මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයට පවරා ගැනීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බව කියමින් ප්‍රෝඩාවක් සිදුකර රෝහල් වියදම් සහ නඩත්තු සඳහා …

ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කළ හැකි ජීව උණ්ඩ 346 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(05.03.2019 – 21:48 +0530 – sinhala.adaderana.lk) ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානාවලට පොළොවේ සිට ප්‍රහාර එල්ල කළහැකි බර අවි සඳහා යොදනු ලබන සී බී සී (CBC) වර්ගයට අයත් විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව උණ්ඩ 73 ක් ඇතුලු ජීව උණ්ඩ 346 ක්, යකඩ බැරල් දෙකක් ඇතුලු භාණ්ඩ තොගයක් සැකකරුවේකුද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අද (05) …