Day archives: මාර්තු 7th, 2019

මංගලගේ සීනි බෝල අයවැය

(06.03.2019 – 22:11 +0530 – sinhala.adaderana.lk) අයවැයෙන් සහන මල්ලක් ලැබේවී යැයි ජනතාව බලාපොරොත්තු වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන වත්මන් ආණ්ඩුවෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු නොවිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් …

වියත්මග වියතුන් ඛේමාගේ කොලුගේ අයවැය හමගසා කෝටුමස් කරති …

(07.03.2019 – 03:26 +0530 – lankacnews.com) ආචාර්ය නාලක ගෝඩහේවා මහතා සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වියත්මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී 2018 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් මෙම අදහස් පල කලහ : රටක අයවැයක පුළුල් අරමුණ වන්නේ රටේ දිගුකාලීන ආර්ථික සංවර්ධනය සැලසුම් කිරීමයි. අයවැය ලේඛනය යනු රටේ අනාගත ගමන්මගේ දිශානතිය පෙන්වනු ලබන ප්‍රධානතම ලියවිල්ලයි. …