Day archives: මාර්තු 9th, 2019

ජාතියේ කිරි මුට්ටියට පයින් ගැසීම ; කිරි මෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම – 2

(09.03.2019 – divaina.com) කිරි සමග බැඳුණු දෙවන ප‍්‍රශ්නය හෙවත් ආහාර සුරක්ෂිතතාවයට අදාළ ප‍්‍රශ්නය ගත්විට එය ජාතියේ අනාගත ඉරණම සමග බැඳී පවතින බව පැහැදිලිවේ. ඒ අනුව එය ආහාර ආරක්ෂාව තරමටම හෝ ඊටත් වඩා බරපතළ ප‍්‍රශ්නයක් බවට විවාදයක් නැත. ආහාර සුරක්ෂිතතාවය රැකීම හෙවත් බාහිර යැපීමක් නොමැතිව රටේ ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතාවය සැපිරීම සඳහා කාරණා ත‍්‍රිත්වයක් වැදගත්වේ. පළමුවැන්න, …

ජිනීවා යන ගමන් මන්නාරමට ඇවිත් යන්න

(09.03.2019 – divaina.com) මන්නාරම සමූහ මිනී වළේ අස්‌ථි කොටස්‌ සම්බන්ධයෙන් කාල නිර්ණ වාර්තාව නිකුත් වී තිබේ. ඇමෙරිකාවේ බීට්‌ ඇනලිටික්‌ස්‌ ආයතනය මගින් නිකුත් කර ඇති එම වාර්තාව මන්නාරම දිසා අධිකරණය මගින් පෙරේදා (7 දා) අතුරුදන් වූවන්ගේ ඥතීන් වෙත නිකුත් කෙරුණි. එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පරීක්‍ෂාවට ලක්‌ කළ අස්‌ථි කොටස්‌ වර්ෂ 1499 සිට 1719 දක්‌වා කාලයට අයත් …

කාන්තා දිනයදා පයිලට්‌ නෝනලා ඉගිල්ලෙති; කාර්ය මණ්‌ඩලයම කාන්තාවෝ

(09.03.2019 – divaina.com) කාන්තාවන් පමණක්‌ සහභාගී වී සිටින ගුවන් යානා කාර්ය මණ්‌ඩලයකින් සමන්විත ගුවන් ගමනක්‌ ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යෑවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය. එසේ එම ගුවන් ගමන සංවිධානය කර තිබුණේ ඊයේට (08 දා) ට යෙදී ඇති …

කොකේන් ගහපු නිළියකුත් කොටු වුණු පොල්හේන වෙරළේ ෆේස්බුක් සාජ්ජේ

(09.03.2019 – mawbima.lk) සමනලුන් සිල්ලරට විකුණන්නට මාන බලමින් සිටින සමාජ වටපිටාවක සමනල සමනලියන්ගේ ජීවිත සිල්ලරට ඩැහැගන්නට මේ කුරිරු සමාජ සමත් විය. ජීවිතය සිල්ලර කර විකුණා දමන්නටත් පමණක් නොව ජීවිතය මායාවක් කර රඟ දක්වන්නට මාන බලන සහේලියන්ගේ සුන්දර ජීවිත බලා සිටියදී මිලින වන්නට පටන් ගෙන ඇත. ඒ තාරුණ්‍යය බිලිගැනීමට මාන බලන මත් රකුසාට මුවා වී එන …

UN එකත් ගෙන්වා සත්ත්ව ඇටකටු පෙන්වා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හිර කරගන්න ගහපු ගේම

(09.03.2019 – mawbima.lk) නීතිපතිත් – පොලිසියත් කරන්නේ සිය රාජකාරි ඉටුකිරීම නොව බෙදුම්වාදීන් හා එන්ජීඕකාරයන්ද, ඔවුන් සමඟ හවුල් වී රටට හතුරුකම් කරන දේශපාලනඥයන්ද, ගහන ගහන පදයට නටමින් මේ රට පාවාදීමට අවශ්‍ය කරුණු කාරණා ඉටු කිරීම බවට රටේ උත්තරීතරම ආයතනය වන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන පෙළේ ජනාධිපති නීතිඥවරයකු වන රොමේෂ් ද සිල්වා මහතාය. …

මරන්න සතියකට පෙර රත්ගම ව්‍යාපාරිකයන්ගෙන් පාටියකට මස් මාළු ලබාගත්තේ උපදෙස් ඇමතුම් දුන් පොලිස් ලොක්කාමද?

(08.03.2019 – gossiplankanews.com) රටේ ආන්දෝලනයක් ඇති කරමින් රත්ගම දී පැහැරගෙන මරාදැමුණ බවට මේ වනවිට තොරතුරු හෙළිවී තිබෙන ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් පළමුවේන පැහැරගත් බව කියන ව්‍යාපාරිකයා පහරදීමෙන් මිය ගිය පසු එම පිරිස අතර සිටි පොලිස් නිලධාරියෙක් උසස් පොලිස් නිලධාරියකුට දුරකතන ඇමතුමක් ලබාගෙන උපදෙස් ලබාගෙන තිබෙන බවට මේ වනවිට තොරතුරු හෙළීව ඇත. එම තොරතුරු මත හෙළිදරව්වන්නේ අනෙකාවද මරා …

කාන්තා දින සැමරුමකදී, ETI අධ්‍යක්ෂිකා දීපා එදිරිසිංහට විරෝධයක්

(08.03.2019 – 19:17 +0530 – hirunews.lk/sinhala) කොළඹ පැවැති කාන්තා දින උත්සවයකට සහභාගි වී සිටි ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් වන දීපා එදිරිසිංහට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අද විරෝධය පළ කළා. එහිදී ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සඳහන් කළේ පවුල් 24700 ක කාන්තාවන් අසරණ කළ තැනැත්තියක් කාන්තා දින උත්සවයකට සහභාගි වී සිටීම හාස්‍යජනක සිදුවීමක් බවයි. උත්සව භුමිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඊ.ටී.අයි. …

‘තලතා කෝටි 150 ක වංචාවක.. රාජිත මහා ඖෂධ ජාවාරමක..’ යහපාලන දුෂණ සොයන ජනාධිපති කොමිසමට පැමිණිලි ගොනු කෙරේ..

(08.03.2019 – 15:50 +0530 – lankacnews.com) බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ, පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක යන මහත්වරුන් “2015 – 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම” වෙත පැමිණිලි ගොනු කළහ. එහිදී යසපාල කෝරළගේ මහතා …