Day archives: මාර්තු 10th, 2019

ජනපති ප්‍රේමදාස මරපු ආකාරයටම ඒකාබද්ධයේ බිල්ලක් ගන්න ඩයස්පෝරාවෙන් පිල්ලියක්

(09.03.2019 – aruna.lk) දකුණේ දේශපාලන වේදිකාවකදී දේශපාලන බිල්ලක් ගැනීමට කොටි ඩයස්පෝරාව හා දකුණේ පාතාල කල්ලි එක්ව කල මෙහෙයුමකට සම්බන්ධ බව කියන සාමිවරයකු ගැන රාජ්‍ය ඔත්තු සේවාව ඇතුළු බුද්ධි අංශ එක්ව විමර්ශනයක් අරඹා ඇත. මෙම සාමිවරයා මාර්ගයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඉලක්කයක් ගැනීම එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ දීර්ඝකාලීන සැලසුම වී ඇතැයිද විමර්ශන කණ්ඩායම් සැක පහල කර ඇත. උතුරෙන් දෙමළ …

මහින්ද ජවිපෙ නායකයන්ට වශී බෝලය ගිල්ලවලා.. – විමල් කියයි..

(09.03.2019 – 22:05 +0530 – lankacnews.com) 2018 ඔක්තෝබර් 26 වැනිදා ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කොට මහින්ද රාජපක්‍ෂයන් අගමැති කරවීමට ගත් එඩිතර තීන්දුව නිසා, 2015 අගෝස්තු 17 දා සිටම ඔහුට ලැබිය යුතුව තිබූ විපක්‍ෂ නායක ධුරය අද ලැබී ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ 2/3 …

අයින්ස්ටයිනුත් පරදවමින් බුද්ධිමත් ළාබාලයන්ගේ ලයිස්තුවේ මුලටම ආ අපේ නිෂී

(10.03.2019 – silumina.lk) • තාමත් නිදා ගන්න යන්නෙ පොතක් අතේ තියාගෙන• ඉපදුණේ බ්‍රිතාන්‍යයේ වුණත් හොඳට සිංහල කතා කරන්න පුළුවන්• තවම අවුරුදු දහතුනයි• පොත් කියවන්න ගත්තේ අවුරුදු තුනේ ඉදන් බුද්ධිය උරුම වන්නේ උපතින් වුව ද ඒ බුද්ධිය ජීවිතයේ විටින් විට විවිධ විවිධ මට්ටම් වලින් මැනෙන්නේ තරඟකාරීත්වය විසින් ඇති කරන බලපෑම නිසා ය. උපදිද්දී උරුම කර ගන්නා …