Day archives: මාර්තු 11th, 2019

කැවුමාගේ රාවතාවත්තේ නිවසින් හෙරොයින් කිලෝග්‍රෑම් 161 ක් සහ ටී 56 උණ්ඩ 3000 ක් සොයා ගැනේ

(11.03.2019 – 15:57 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි 500 යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා සිටි මොරටුව – රාවතාවත්ත නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිදුකළ මෙහෙයුමකින් සොයාගෙන තිබෙනවා. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 180 කට අධික බවටයි වාර්තා වන්නේ. මීට අමතරව එහි තිබී …

‘සුමන්තිරන් අපි ආවා.. උඹ එනකන් තමයි ඉන්නේ..’ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා රොද බදිති.. මහින්ද රාජපක්‍ෂත් විරෝධතාකරුවන් හා එක්වෙයි…

(11.03.2019 – 13:20 +0530 – lankacnews.com) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය කළ උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ සාවද්‍ය වාර්තාව පිළිගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදානම් නැති බවත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්වීමට මහා බ්‍රිතාන්‍යයට කිසිදු අයිතියක් නැති බවත්ය. 1818 දී සිංහල …

පොලිසියට සහය දී ඔළුවටම වෙඩි කෑ තස්ලිම්ට සැත්කමක්

(11.03.2019 – nethnews.lk) මාවනැල්ල දනාගම සිය නිවසේ නිදාගෙන සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් හිසට වෙඩි තබා පලා යෑමේ ඉකුත් 09 වැනිදා අලුයම මාවනැල්ල පොලිසියට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. මෙම වෙඩි තැබීම හේතුවෙන් බි.36/2 දනාගම, මාවනැල්ලේ පදිංචි 37 හැවිරිදි එම්.ආර්.එම්. තස්ලිම් යන අයගේ හිසට බරපතල තුවාල සිදු …

මන්නාරම් සමූහ ඝාතනය පරරාජසේකරන්ගේ වැඩක්.. ක‍්‍රිස්තියානි ආගමට ගිය අය සමූල ඝාතනය කරලා..

(11.03.2019 – 10:40 +0530 – lankacnews.com) මන්නාරමේ මහා මිනිස් ඝාතනයට වගකිවයුත්තේ එවකට යාපනයේ පාලක පරරාජසේකරම් රජු බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා සඳහන් කරයි. මෙම මහා අපරාධය පෘතුගීසී යුගයේ සිදුවී තිබෙන බවත් ඒ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වන බවත් ඔහු පවසයි. 1540 දී පමණ මන්නාරමේ හා යාපනයේ සිටි දේශීය ජනතාව ක්‍රිස්තියානි …

මිචෙල් බැචලට්මගේ වාර්තාව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසාදයට

(10.03.2019 – 16:12 +0530 – lankadeepa.lk) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ඇතුළු බරපතල අපරාධයන් සම්බන්ධයෙන් හා ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය සිකුරාදා නිකුත් කළ වාර්තාව අගය කරන බව දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එක්සත් …

ජගත් දේශප්‍රේමි ලාංකික සංසදය මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක

(10.03.2019 – 21:22 +0530 – hirunews.lk/sinhala) ‘ජිනීවා හිදී අවදිවන සිහළ ශක්තිය’ නමින් උද්ඝෝෂණයක් සහ ජන රැළියක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට අද (10) සංවිධානය කර තිබුණා. මෙම උද්ඝෝෂණය සහ ජන රැළිය සංවිධානය කර තිබුණේ ජගත් දේශප්‍රේමි ලාංකික සංසදය විසින්. මානව හිමිකම් මුවාවෙන් සිදුකරන රණවිරු දඩයම, මැතිවරණ කල් දැමීම සහ ඊනියා ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිවයි මෙම …

මහින්දට හතරගාතෙන් වැටෙන්න මෛත‍්‍රී දින 45 දි ගැහුවා… තනියෙන් ඉල්ලා දිනන්න හැකිනම් දිනනු.. – ශ‍්‍රීලනිපය පොහොට්ටුවට නිල ලෙස කියයි..

(10.03.2019 – 22:36 +0530 – lankacnews.com) හොදට දේශපාලන සුත්තර දන්න ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දින 45 ක් තුල මහින්ද රාජපක්‍ෂ මහතාට හතර ගාතෙන් වැටෙන්න කෙලලා ඇරිය බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැන් ක‍්‍රමානකූලව ජන ප‍්‍රසාදය වැඩි කර ගනිමින් සිටින බවත් තවත් මාස තුන හතරකින් තත්වය බලාගත …

ඇමරිකාවේ හෙද සේවයට පළමු ශ්‍රී ලාංකිය නිලධාරිනිය පිටව යයි

(10.03.2019 – 13:07 +0530 – hirunews.lk/sinhala) ඇමරිකාවේ හෙද සේවය සඳහා ශ්‍රී ලාංකික හෙද හෙදියන් යොමුකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව පළමු හෙද නිලධාරිනිය පෙරේදා ඇමරිකාව බලා පිටත්ව ගිය අතර, තවත් 25 දෙනෙකු ඇමරිකාව බලා පිටත්ව යාමට පුහුණුව ලබමින් සිටිනවා. හෙදියක වශයෙන් වසර 02 ක පළපුරුද්දක් ලබා …