Day archives: මාර්තු 12th, 2019

ජිනීවා වාර්තාවෙන් ලංකාවට චෝදනා රැසක්

(11.03.2019 – 19:16 +0530 – sinhala.adaderana.lk) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පලකරමින් දේශප්‍රේමී ලාංකික සංසදය ඊයේ (10) ජීනීවා මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණි. පසුගිය සිකුරාදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු වාර්තාව හරහා මෙරට සිදූවී ඇතැයි පැවසෙන අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය …