Day archives: මාර්තු 13th, 2019

ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්

(12.03.2019 – 16:44 +0530 – lankadeepa.lk) මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු ජනනාත් රංග වරකාගොඩ මහතා ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (12) නියම කළේය. අද (12) උදෑසන 5.30 ට පමණ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුවේ දී මෙම අනතුර …

අයවැය සම්මත කරගන්න දෙමල සන්ධානයට රටෙන් කෑල්ලක්..?

(13.03.2019 – 15:00 +0530 – lankacnews.com) ඕනෑ තරම් අයවැය ලේඛන දැක ඇති නමුත් ‘ඛේමාගේ කොලුවාගේ සිහින අයවැය’ වැනි දෙකේ පන්තියේ අයවැය ලේඛනයක් උපන්තේකට දැක නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් …

මාලිගා වගේ කොළඹ සුපිරි කෑම කඩවල කිසිවෙකු නොදකින ඇතුල්පැත්ත අද එළියට

(12.03.2019 – 20:31 +0530 – hirunews.lk/sinhala) කොළඹ නගරයේ බොහෝ අවන්හල්වල ඉදිරිපස ඉතාමත් සුඛෝපභෝගී තත්ත්වයේ පැවතුනද ඒවායේ මුළුතැන්ගෙය අපායක සිරි ගන්නා බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ඔවුන් එසේ පැවසූවේ කොළඹ පිහිටි අවන්හල් රැසක් අද (12) පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ …

ගුරුවරු හෙට (13) ලෙඩ වෙති

(12.03.2019 – 22:15 +0530 – sinhala.adaderana.lk) ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට(13) දිනයේ දී ගුරු වර්ජනයක් හා විරෝධතා උද්ඝෝෂණයක් පැවැත් වීමට ඒකාබද්ධ ගුරු සේවා සංගමය තීරණය කර තිබේ. ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6 ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගමය …

ජිනීවාහිදී දෙවන වරටත් රට පාවා දෙයි.. මුළු රටටම හොරෙන් ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා බ්‍රිතාන්‍ය යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දී අත්සත් තබයි..

(12.03.2019 – 14:10 +0530 – lankacnews.com) ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් එක්ව ගෙන ඒමට යෝජිතයැයි පැවසුන යෝජනාවලියට හොර රහසේම ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ALA අසීස් මහතා මීට සති 2කට පෙර එකගතාව පල කර අත්සන් කර ඇති බව මේ වන විට මානව හිමිකම් කවුන්සිලය තුල සිටින ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ නියෝජිතයෝ …

ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි.. ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්..

(13.03.2019 – 00:02 +0530 – lankacnews.com) මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත් ඒ ජනතා අභිලාෂයට පයින් ගසන්නන් ජාතියේ සතුරන් මිස වෙන කවුරුන්දැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියි. පසුගියදා කළුතර නගර ශාලාවේ පැවැති ‘කිරුළ නොරටුන්ට …