Day archives: මාර්තු 19th, 2019

දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා උණ ව්‍යාප්ත වීමේ අවදානමක්

(19.03.2019 – 13:40 +0530 – sinhala.adaderana.lk) දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කළේ මහජනතාව මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවයි. මේ වන විට දකුණු …

දයාසිරිට පාර්ලිමේන්තු ගැබේදි ලන්සා අමු තිත්ත කුණුහරුපෙන් බනී…

(19.03.2019 – 13:20 +0530 – lankacnews.com) = දයාසිරිට පාර්ලිමේන්තු ගැබේදි ලන්සා අමු තිත්ත කුණුහරුපෙන් බනී.. මැති සබේදී එතරම් කුණුහරුප ඇසූ මහ ලේකම් දයාසිරි යි.. = ඊයේ දිනයේ පාර්ලිමේන්තු සබා ගැබ ඇතුලතදී ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා විසින් අමු තිත්ත කුනුහරුපයෙන් බැණ වැදී තිබේ. අනුර ප‍්‍රියදර්ශණ, ලක්‍ෂමන් යාපා, නිමල් ලංසා …

නාඩගම හෙලිවෙයි.. රන්ජන්ට ලැබුනු ‘කොකේන් කොන්ත‍්‍රාත්තුව’ මෙන්න…

(19.03.2019 – 11:20 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය : පසුගියදා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා තමන් වගේම අනෙක් මන්ත්‍රිවරුනුත් කොකේන් පරීක්ෂාවට ලක්විය යුතු යැයි අභියෝගයක් කළා. අපි කොකෙන් පරීක්ෂාව කරලා ප්‍රතිඵල පෙන්නන්නට ගියේ නැත්තේ අපි කොක්කෙන් පාවිච්චි …

යාපනයේ වැලි හොරු එස්ටීඑෆ් එකට වටකර පහරදෙති

(18.03.2019 – 10:56 +0530 – lankadeepa.lk) යාපනය, අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පෙරේදා (16) පස්වරුවේ ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමකට බාධා කරමින් පහරදුන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු හය දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම පහරදීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ තිදෙනකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ තිදෙනා අතර …

අර්ජුන මහේන්ද්‍රන් සොයා ගන්න, සිංගප්පූරුවේ සහය මදි බව ජනපති කියයි

(18.03.2019 – 19:37 +0530 – hirunews.lk/sinhala) මෙරට සිදුවූ මහබැංකු වංචාවට අදාළ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අල්ලස් හෝ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට කොළඹ දී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. ජනාධිපතිවරයා එහිදී …

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර 3 කට අත්හිටුවයි

(18.03.2019 – 14:05 +0530 – sinhala.adaderana.lk) නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 3 ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියම කළේය. අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ‍ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු …

අපේ ඉල්ලීම් නොදුන්නොත් ලංකාව දෙකට නෙමෙයි හතරට කඩනවා.. ශිවාජිලිංගම් ජිනීවාහිදී.. (විඩියෝ)

(19.03.2019 – 00:02 +0530 – lankacnews.com) තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ශ‍්‍රී ලංකාව දෙකට නොව හතරට කඩන බව දෙමල ජාතික සන්දානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.ඒ. ශිවාජිලිංගම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සදහා එහි පැමිණි අවස්තාවේදී විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් හා මත ගැටුමක නියැලෙමිනි. ජිනීවා …