Day archives: මාර්තු 20th, 2019

දකුණේ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනයට යද්දී ආයුධ සමග පාතාල කල්ලිය අත්අඩංගුවට

(20.03.2019 – divaina.com) අම්බලන්තොට සහ ඌරගහ ප‍්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනය කර ඔවුන් සතු දේපළ කොල්ලකෑම සඳහා අවි ආයුධ රැුගෙන සුඛෝපභෝගී මෝටර් රථයක යමින් සිටි පාතාල කණ්ඩායමක් ඇල්පිටිය පොලිසිය මගින් පෙරේදා (18 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. තිදෙනකුගෙන් සමන්විත මෙම පාතාල කල්ලිය ඇල්පිටිය මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඊයේ (19 දා) ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 01 වැනිදා දක්වා …

ජාත්‍යන්තරයෙන් එන බලපෑම් සඳහා අනුග්‍රහය දෙන්නේ රනිල් – විමල් වීරවංශ කියයි

(20.03.2019 – 11:13 +0530 – sinhala.adaderana.lk) ජාත්‍යන්තරයෙන් මෙරටට එන සියලු බලපෑම් එකම සැළසුමක කොටසක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියි. පිළියන්දල ඊයේ (19) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ජාත්‍යන්තරයෙන් එන බලපෑම් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බව විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. …

ස්වර්ණවාහිනී සේවකයෝ නොනිදා විරෝධයේ.. මහපාරේ පාන්-පරිප්පු කති.. කැරලි මර්ධන කැදවති..

(20.03.2019 – 10:00 +0530 – lankacnews.com) ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවක විරෝධය අද දෙවන දිනටත් ක‍්‍රියාත්මකය. සේවකයන් 15 දෙනෙකු අත්තනෝමතික ලෙස ඉවත් කලේ යයි මෙම විරෝධතාවය පැවැත්වෙයි. ඊයේ රාත‍්‍රිය පුරාම ආයතනය පරිශ‍්‍රය තුල රැදී සිටිමින් ඔවුන් මෙසේ විරෝධයේ යෙදුනහ. විරෝධතාකරැවන් පවසන්නේ ස්වර්ණවාහිනී නව පාලනධිකාරිය වන බෙන් හෝල්ඞ්න්ග්ස් ආයතනය සමගින් වැඩ කරගෙන යාමට සූදානම් නමුත් ප‍්‍රධාන විධානයක …

කොටි හුරතල් කරන ගමන් නවසීලන්ත ප‍්‍රහාරය හෙලා දකී..

(20.03.2019 – 03:26 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය : නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය අපි දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. ඒ වගේම ඉන් විපතට පත්වූ සියලු දෙනාටම අපේ සංවේගය පලකරනවා. අද ත්‍රස්තවාදය දිහා ලෝකය බලන …

දත් පුරවා ඇත්නම් රසදිය සිරුරට එක්වෙයි

(19.03.2019 – 18:06 +0530 – lankadeepa.lk) දන්ත වෛද්‍යවරු දත් පිරවුම් යෙදීමේ දී භාවිතා කරන ඇමල්ගම් සඳහා යොදා ගන්නා රසදිය හේතුවෙන් පරිසරයට රසදිය එකතුවන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. රසදිය සහ රිදී ටින් හා තඹ යන ලෝහ එක්කර සකසන ඇමල්ගම් සඳහා රසදිය 50% ද අනෙක් ලෝහ වර්ග 50% ක් ද යොදා ගැනේ. මේ පිළිබඳ සිදුවූ පර්යේෂණ …

ඩේවිඩ් විලී තර්කයෙන් පැරද පළා ගිය විඩීයෝව ඉවත් නොකලොත් දෙරණට, හිරුට, ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයට නඩු දමන බවට තර්ජන..

(19.03.2019 – 22:36 +0530 – lankacnews.com) = ඩේවිඩ් විලී තර්කයෙන් පැරද පළා ගිය විඩීයෝව ඉවත් නොකලොත් දෙරණට, හිරුට, ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයට නඩු දමන බවට තර්ජන.. තර්ජනයට පෙර විලී සුමන්තිරන් සමග සාකච්ජා පින්තූර ලාංකිකයන් අතේ.. = පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ජිනීවා හි පැවති මානව හිමිකම් සැසිවාරයේ අතුරු සැසියකදී මහාචාර්ය චන්න ජයසුමන සහ කොටි හිතවාදියකු ලෙස …