Day archives: අප්‍රේල් 1st, 2019

මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත වෙයි

(31.03.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala) කොට්ටාව – මාකුඹුර ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද (31) පස්වරුවේ විවෘත කෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2000 ක්. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය බස් රථ පහසුකම් සහ දුම්රිය …

මධුෂ්ගේ කල්ලියට කටුනායකදී වෙච්චි දේ

(30.03.2019 – mawbima.lk) මෙරට හෙල්ලූ පාතාලයන්ගේ පාරාදීසය වූයේ ඩුබායි රාජ්‍යය. ඩුබායි රාජ්‍යයේ රහසිගතව සැඟවී සිටිමින් ඔවුහු මෙරට ලෙයින් නෑවූහ. අප තරුණ කොටස් පමණක් නොව පාසල් දරුවන්ද විනාශ කර දමමින් විස මත්ද්‍රව්‍ය නැව් පිටින් මෙරටට එවූහ. මෙරට රාජ්‍ය නායකයා පවා සලිත කරමින් මාකඳුරේ මධුෂ් ප්‍රමුඛ ඔහුගේ කල්ලිය ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකා පොලිසියට කොකා පෙන්වීය. ඔවුන්ගේ …