Day archives: අප්‍රේල් 2nd, 2019

එක්සත් රාජධානියේදී බාදක මැද සාර්ථකව නිමා වූ එළිය විද්වත් කතිකාවත

(01.04.2019 – 16:57 +0530 – sinhala.adaderana.lk) එක්සත් රාජධානියේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ එළිය විද්වත් කතිකාවට LTTE ඩයස් පෝරාව සහ ඊට සහය දක්වන ශ්‍රී ලංකා රජයේ ඇතැම් කණ්ඩායම්වල කරදර බාදක මැද අතිසාර්ථකව පැවැත්වීමට එක්සත් රාජධානියේ එකාබද්ධ පොදුජන පෙරමුණට හැකි විය. මීට මාස 3 කට ඉහතදී සංවිධායක මණ්ඩලය විසින් වෙන්කර ගනුලැබූ කිංන්බරි උසස් පාසැල් …

සව්කැඳ ඉම්රාන් ඇතුළට නදීමාල් එළියට… රටේ පාතාල අපරාධ 90% කින් පහළගිහින්

(31.03.2019 – divaina.com) = සව්කැඳ ඉම්රාන් ඇතුළට නදීමාල් එළියට… මාලදිවයිනට යන්න ටිකටුත් අරගෙන පෝලිමේ ඉඳලා! රටේ පාතාල අපරාධ 90% කින් පහළගිහින්!! = මාකඳුරේ මධුෂ් නමැති පාතාල මිනීමරුවා සංවිධානය කළ සුපිරි උපන්දින සාදයට සහභාගි වීමෙන් පසු විශාල කීර්තියක් හිමිකර ගත් ශ‍්‍රී ලාංකීය දූත පිරිස අතර සිටි එකා දෙන්නා මේ දිනවල නැවත මවුරට බලා එමින් සිටිති. මේ …

ඩුබායිහි මධූෂ් සමඟ සිටි තවත් දෙදෙනෙක් පිටුවහල් කරයි – කටුනායක දී CID බාරයට

(02.04.2019 – 06:52 +0530 – sinhala.adaderana.lk) අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබු තවත් පුද්ගලයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබේ. අද (02) අලුයම 4.55 ට පමණ මොවුන් දෙදෙනා UL-226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. ඩුබායි හෝටලයක පැවති සාදයකදී …