Day archives: අප්‍රේල් 3rd, 2019

සැම දෙනෙත් කඳුළින් තෙත් කර සිංහල සිනමාවේ රිදී සීනුව අවසන් ගමන් ගිය හැටි

(02.04.2019 – 21:15 +0530 – hirunews.lk/sinhala) අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදු කෙරුණේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මේ අතර, අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ අවසන් ගෞරව දැක්වූවා. = සේයාරූ = https://www.youtube.com/watch?v=6fN2rxS_Pgk https://www.youtube.com/watch?v=3Nl_3hvuTKQ