Day archives: අප්‍රේල් 4th, 2019

මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් සමඟ 4 ක් දිවයිනට

(04.04.2019 – 06:33 +0530 – sinhala.adaderana.lk) ඩුබායිහිදී මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස්දෙනෙකු අද අළුයම දිවයිනට පැමිණ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එහිදී ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන ඇති බවයි. මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහීදී පැවති සාදයකදී …

මහනුවර වැව රවුමේදී විදේශිකයන් පිරිසක් මුල් ඇඳුම ඇඳගෙන පිස්සු නටයි – සමලිංගික දර්ශනයක් රූගත කළාද? වීඩියෝව මෙන්න

(04.04.2019 – webgossip.lk) උඩරට නිළමේ ඇඳුමින් සහ උඩරට ඔසරියකින් සැරසුණු විදේශිකයන් දෙදෙනෙක් අශෝභන ලෙස හැසිරුණු බවට පවසමින් ප්‍ර දේශවාසීන් පිරිසක් විරෝධය පළ කළා. අදාළ විදේශිකයන් කිසියම් රූගත කිරීමක නිරත වූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්. කෙසේවෙතත් පොලිසියේ මැදිහත්වීම් මත මෙම විදේශිකයන් පිරිස වැව රවුම අසල පිහිටි හෝටලයක් තුළට රැගෙන ගොස් ඇති අතර පොලිසියෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න …

අප දිවි පුදා රට නිදහස් කළේ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩයට හොරකම් කිරීමට හෝ කුඩු ජාවාරම් කිරීමට නොවේ.. අවසන් සටනට සූදානම්..

(02.04.2019 – 08:40 +0530 – lankacnews.com) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ වියත්මග සංවිධානය විසින් පවත්වනු ලබන ‘රට සහ හෙට’ සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු වැන්න බියගම සනාරා පිළිගැනීම් ශාලාවේදී පවැත්විණි. මෙම සම්මන්ත‍්‍රණයේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පල කල අදහස් මෙසේය : ‘‘රට ගැන හැඟීමක් තිබෙන හමුදා නිලධාරීන්ට කකියන ලේ තිබෙනවා. අපි රටේ වසර …

ඇමති කිරිඇල්ල කණගාටුව පළ කරයි…

(03.04.2019 – 21:48 +0530 – newsfirst.lk/sinhala) අද ගම්පොළ, නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 5 ක පමණ කාලයක් මුළුමනින්ම අඩාල විය. ඒ, අබලන් වූ මාර්ගයක් පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් පැවැති විරෝධතාවක් හේතුවෙනි. මරියවත්ත සිට උඩගම දක්වා දිවෙන අබලන් මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා වල්හාගොඩ, තැඹිලිගල, වරකාපිටිය, උඩගම ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව විරෝධතාවක් ආරම්භ කළේ, …