Day archives: අප්‍රේල් 6th, 2019

ඌව මහ ඇමතිට විරෝධය පා සෞඛ්‍ය අංශ වර්ජනයේ

(05.04.2019 – 21:04 +0530 – hirunews.lk/sinhala) ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට බැණ තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් පළාතේ සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අද (05) තුන්වන දිනටත් වර්ජනයේ නිරත වුණා. මේ අතර වසා දමා ඇති දෙමෝදර ප්‍රාදේශීය රෝහල යළි විවෘත කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් 16 දෙනෙකු පවරා …

දහතුන් වසරක අධ්‍යාපනයෙන් පසු සිසුන්ට NVQ සහතික දෙකක් පිරිනමනවා – ඇමති අකිල

(05.04.2019 – 22:36 +0530 – sinhala.adaderana.lk) රැකියා ලෝකයට ගැළපෙන වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන සිසු දරුවන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහතිකයට අමතරව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකය ද පිරිනමන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩ ලෝකයට පිවිසෙන දරුවාට, මෙම අධ්‍යාපන සහතික හිමිකරුවකු වන …