Day archives: අප්‍රේල් 7th, 2019

නුගේගොඩ “රෝයල් ඉන්ස්ටිටියුට්” ජාත්‍යන්තර පාසල නීතිවිරෝධියි : ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

(03.04.2019 – nethnews.lk) නුගේගොඩ පල්ලිය පාරේ පිහිටා තිබෙන රෝයල් ඉන්ස්ටිටියුට් (Royal Institute) ජාත්‍යන්තර පාසල සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිහිටි ගොඩනැගිල්ල නිතිවිරෝධි අයුරින් පවත්වා ගෙන යන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) තීන්දු කරන ලදී. ඒ එම ගොඩනැගිල්ල මාස 03 ක් ඇතුලත එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස නියෝගයක්ද පනවමින්ය. සිසිර ජේ ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටි.බි. දෙහිදෙණිය …

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම 2019 අප්‍රේල් මස 08 වැනිදා

(07.04.2019 – newstube.lk) ශ්‍රී ලංකේය ඉතිහාසට අලුත් පරිච්ඡේයක් එක් කරමින් අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම 2019 අප්‍රේල් මස 08 වැනිදා එනම් ලබන සඳුදා සිදු කරේ. ඒ ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග අතිනි. දකුණු ලකට අලුත් මඟක් යන තේමාව යටතේ පැවැත්වෙන එහි ජාතික මහෝත්සවය …

ජනපති මෛත‍්‍රී ගැන කිසි විශ්වාසයක් නෑ.. ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධාන සාකච්චා වැඩක් නෑ..

(07.04.2019 – 10:00 +0530 – lankacnews.com) = ජනපති මෛත‍්‍රී ගැන කිසි විශ්වාසයක් නෑ.. ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධාන සාකච්චා වැඩක් නෑ..- පොහොට්ටු ලොක්කෝ කෙලින්ම කියති.. = ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය පිළිබදව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් පොහොට්ටු – ශ්‍රීලනිපෙ ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒපිළිබදව තීන්දුවක් ගතයුතු බවත් ශ්‍රී …

සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාව රන්ජන්.. ETI මහා මංකොල්ලයට රන්ජන් හවුල්.. – ලංසා

(06.04.2019 – 00:01 +0530 – lankacnews.com) = සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාව රන්ජන්.. ETI මහා මංකොල්ලයට රන්ජන් හවුල්.. – ලංසා ලේඛණ පෙන්වමින් පාර්ලිමේන්තුවේදී කියයි.. = පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් දිනයේ අදහස් පළ කරමින් රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාට දැඩි චෝදනාවක් එල්ල කළේය. ලේඛණ පවා සභා ගත කරමින් ඔහු කියා …

‘වෙරි බෑඩ්.. කියන්නත් සෑඩ්..’ ඩුබායි ගියේ මධුෂ්ගේ සාදය කියා දැනගෙනමයි.. (විඩියෝ)

(06.04.2019 – 11:20 +0530 – lankacnews.com) = ‘වෙරි බෑඩ්.. කියන්නත් සෑඩ්..’ ඩුබායි ගියේ මධුෂ්ගේ සාදය කියා දැනගෙනමයි.. මධුෂ් මට ඒකට ගෙවුවා.. – ලයනල් සර් මාධ්‍ය අමතයි.. (විඩියෝ) = තමන් ඩුබායිහි සාදයට ගියේ එය පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ පුත්‍රයාගේ උපන්දින සාදය බව දැනගෙන යයි රංගන ශිල්පි රයන් වෑන් රෝවන් සදන් කරයි. රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පලමු …