Day archives: අප්‍රේල් 8th, 2019

දුම්රිය – බස් හෙට (09) වර්ජනය ස්ථිරයි

(08.04.2019 – 13:15 +0530 – hirunews.lk/sinhala) දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් සහ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට (09) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට නියමිත වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව එම වෘත්තිය සමිති ප්‍රකාශ කළා. දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරු එක්ව හෙට (09) මධ්‍යම රාත්‍රි 12 සිට පැය 48 ක වර්ජනයක නිරතවීමට තීරණය …

ශ්‍රී ලාංකීය සංගීත කළාව පෝෂණය කළ අව්‍යාජ නිහඬ මිනිසා – එච්.එම්. ජයවර්ධන ශූරීන් දිවි ගමනට සමුදෙයි…!

ශ්‍රී ලාංකීය සංගීත කළාව පෝෂණය කළ අව්‍යාජ නිහඬ මිනිසා –  එච්.එම්. ජයවර්ධන ශූරීන් දිවි ගමනට සමුදෙයි…!

(08.04.2019 – nethgossip.lk) ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් තිබෙනවා. ඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ සැමියා වනවා. ‘පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ’, ‘සඳ තරු නිහඬයි’, ‘ඔබයි රම්‍ය සඳ කිරණ’, ‘කඩමංඩියේ දොළ අයිනේ’, ‘මා එක්කලා අමනාපව …

අයවැය පරදවන්න බැරිවුනේ අපට 113 නැති නිසා.. – උදය ගම්මන්පිල

(08.04.2019 – 06:28 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය. සමහරු අපෙන් අහනවා ඇයි අයවැය පරාජය කළේ නැත්තේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර යවන්න මේ අය වැය පාවිච්චි කරයි කියලා ඇතැමුන් හිතුවා. අයවැය පරාජය කරන්නට අවශ්‍ය බහුතරය අප සතුව …