Day archives: අප්‍රේල් 9th, 2019

දෑත නැතත් සාමාන්‍ය පෙළ විභාගය පාදයෙන් ලියා ඉහළින්ම සමත්වූ දිරිය දියණිය

(06.04.2019 – lankadeepa.lk) ලද දෙයින් සතුටුවිය හැකි පුද්ගලයින් ලෝකයේ ඇත්නම් ඒ අතලොස්සකි. අඳුරට ශාප නොකර පහනක් දල්වන මිනිසුන් ද එලෙසමය. සමාජ ගංගාවේ උඩුගංබලා පීනන රශ්මි නිමේෂා ගුණවර්ධන නම් වූ දිරිය නව යෞවනිය සොයා අඟහරුවාදා හැන්දෑවේ ඇගේ ගෙදරට ගොඩවීමි. උපතින්ම අත් දෙක අහිමි සහ දකුණු පාදය ආබාධිත ඇය පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ …

මාකුඹුර නව බස් පර්යන්තය ගැටළුවක් වෙයි. 138 හෝමාගම – පිටකොටුව බස් වර්ජනයක්

(09.04.2019 – 00:00 +0530 – sinhala.adaderana.lk) පසුගිය දා විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වන කොට්ටාව මාකුඹුර බස් පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුවක් හේතුවෙන් 138 හෝමාගම – පිටකොටුව බස් රථ වර්ජනයක් අද (09) උදෑසන ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් 138 බස් මාර්ගයේ හෝමාගම සහ මාකුඹුර නව පර්යන්තයෙන් ගමන් ආරම්භ කරනු ලබන සියලුම …

‘රාහුල’ නම ‘ඉසුර’ කරන්න මහා ඇමති බලපෑම් කළා – පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ

(08.04.2019 – 20:02 +0530 – hirunews.lk/sinhala) මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නාමය ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බලධාරීන්ට බලපෑම් කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා චෝදනා කරනවා. පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළේ හොරණ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්. ලාන්ස් කෝප්‍රල් සිදුකළ මාරාන්තික අනතුර CCTV කැමරාවේ …