Day archives: අප්‍රේල් 15th, 2019

ඇන්ජලීන් ගැන මුණුබුරා කී කවුරුත් නොදන්නා කතාව

(12.04.2019 – lakbima.lk) සිංහල සිනමාවේ රිදී සීනුව යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු, ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක පසුගියදා මොලොවින් සමුගත්තා. ඒ තවත් බොහෝ කලක් ගතවනතුරු ගීත ලෝලීන්ගේ මතකයෙන් නොමැකෙන ආකාරයේ ගීත විශාල සංඛ්‍යාවක් ඉතිරි කරමින්. ඇන්ජලින් ගුණතිලක නම් වූ අග්‍රගණ්‍ය ගායිකාවගේ දරුවන් කිසිවකු ගායන ලොවට අවතීර්ණ වූයේ නැහැ. නමුත්, ඇගේ මුනුබුරකු වන ඉමාල් ජූඩ් සිය මිත්තනියගේ …

ජල සම්පාදන සභාපති කෝටි 800 ක් වංචා කරලා

(15.04.2019 – lakbima.lk) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 2015-2018 කාලසීමාව තුළ විවිධ ව්‍යාපෘති හරහා රුපියල් කෝටි 800 ක පමණ මූල්‍ය වංචාවක් කර ඇති බවට එම මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබේ. තවද මෙම සභාපතිවරයා විසින් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවකගේ නමට …