Day archives: අප්‍රේල් 16th, 2019

අඹුසැමි යුවල අමානුෂික ලෙස මරා දැමූ ඝාතකයින් සොයා පොලිස් කණ්ඩායම් කීපයක්

(16.04.2019 – 12:28 +0530 – sinhala.adaderana.lk) ගලේවෙල දේවහුව එකේ ඇළ නිවසක කපා කොටා ඝාතනය කරන ලද බවට සැකකරන අඹුසැමි යුවළගේ මළ සිරුරු දෙකක් ඊයේ (15) රාත්‍රීයේ සොයා ගත් බව ගලේවෙල පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53) සහ ඔහුගේ බිරිඳ කෘෂි ආශ්‍රත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කොට මධ්‍යම පළාතේ …

ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. වෙන කිසිවෙකුට නෑ.. – අලුත් අවුරුද්දේ මුලින්ම පොහොට්ටුවෙන් සැර ප‍්‍රකාශයක්..

(16.04.2019 – 14:10 +0530 – lankacnews.com) වසර අවසානයට පෙරාතුරව පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිසැක ජයග්‍රාහකයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රට හදන, රට දිනවන වේදිකාවක් බව පැවසූ රණතුංග මහතා එම පෙරමුණේ ප්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑ අයකුට …

උකුසු ඇස : කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා සිදුකරන කූට ජාවාරම

(15.04.2019 – 22:56 +0530 – sinhala.adaderana.lk) කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා සිදුකරන කූට ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය. උකුස්සාගේ අද හෙළිදරව්ව ඒ පිළිබඳයි. දෛනිකව විදෙස් රටවල සිට මෙරටට ගුවන් මගින් විශාල පිරිසක් දිවයිනට පැමිණේ. එලෙස පැමිණෙන මගීන්ට මෙහි ස්ථාපිත කර ඇති තීරුබදු රහිත වෙළඳසැල් මගින් විදෙස් මැත්පැන් වැනිදෑ අඩු මිලට …