Day archives: අප්‍රේල් 17th, 2019

‘රාවණ – වන් ’ හෙට ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයට

(17.04.2019 – 18:35 +0530 – hirunews.lk/sinhala) මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘රාවණ – වන් ’ චන්ද්‍රිකාව හෙට අලුයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සියලු කටයුතු සූදානම්. ඇමරිකාවේ – වර්ජනියා ප්‍රාන්තයේ සිට නාසා ආයතනයට අයත්, අන්තරෙස් රොකට්ටුව ආධාරයෙන් එය පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළින් පිහිටි …

පෙම්වතිය නිසා මිතුරාගේ ගෙල කැපූ ඝාතන සිද්ධියේ තවත් දර්ශන මාධ්‍යයට නිකුත් වෙයි

(17.04.2019 – 18:47 +0530 – sinhala.adaderana.lk) පෙම් සබඳතාවක් මුල්කරගනිමින් ත්‍රිකුණාමලයේ ඊයේ (16) සිදුවූ ගෙල කැපීමේ සිද්ධියට අදාළ තවත් සී.සී.ටී.වී දර්ශන පෙළක් අද (17) මාධ්‍යයට නිකුත් විය. එහිදී සැකකරු සිද්ධිය සැළසුම් කරන අයුරු මෙන්ම තුවාල ලබා සහාය ඉල්ලමින් දුව යන තරුණයාගේ දර්ශන ද අප වෙත ලැබී ඇත. එම දර්ශනවලට අනුව සිද්ධියෙන් මියයන තංගතුරේ ධනුෂ්ටන් හට කිසිවකුත් …

මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිට මාරක රිය අනතුරක් – වෑන් රථයේ ගමන් කළ ළමුන් 3 ක් ඇතුළු 10 කගේ දිවි අහිමි වෙයි

(17.04.2019 – 06:06 +0530 – sinhala.adaderana.lk) මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17)අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි. දියතලාව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති වෑන් රථය බස් රථයේ මීටරයක් …