Day archives: අප්‍රේල් 22nd, 2019

තව්හීද් ජමාත් නමින් පෙනී සිටින සියල්ලන් IS ට සහය දක්වන අන්තවාදීන් – මුස්ලිම් සංවිධානයක් හෙළිකරයි

(22.04.2019 – colombotoday.com) ‘තවිහිද් ජමාත්’ නමින් මෙරටතුළ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වන අතර එම සියළු කණ්ඩායම් සෘජුම ISIS ත්‍රස්වාදී මතවාදයට සහය දෙන්නන් බව ‘සුන්නාහ් ට්‍රස්ට් ශ්‍රී ලංකා’ ඉස්ලාමීය සංවිධානය පවසයි. එහි ප්‍රකාකයෙකු වන එම්.ඉන්තිකාබ් මහතා මේ බව හෙළිදරව් කළේ 2017 වසරේ මාර්තු මාසයේදී කාත්තන්කුඩියේ ඇතිවූ ගැටුමක් පිළිබදව කලම්බුටුඩේ වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබා දෙමින්. කොළඹදී …

ත්‍රස්ථවාදය මර්දනයට අදාළ වගන්ති අද (22.04.2019) රෑ සිට හදිසි නීතිය යටතට

(22.04.2019 – 14:19 +0530 – sinhala.adaderana.lk) ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රීවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත. මේ අතර හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද …

ප‍්‍රහාර සැලැස්මේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට ලැබිලා

(22.04.2019 – 10:39 +0530 – lankadeepa.lk) ජාතික තව්හීත් ජමාත් (National Thowheeth Jama’ath – NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක අංශ වෙත ඉකුත් 11 වැනිදා දැනුම් …

පිපිරීම් ගැන අසන්නට ලැබෙන තොරතුරු මත ඇතැම් අංශ දරුණු ලෙස වගකීම් පැහැර ඇරලා – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

(21.04.2019 – 20:37 +0530 – sinhala.adaderana.lk) අද (21) සිදුවූ පිපිරීමේ මාලාව පිළිබඳ අසන්නට ලැබෙන ඇතැම් කරුණු සලකා බැලීමේදී අදාළ අංශ විසින් දරුණු ලෙස වගකීම් පැහැර හැරීමක් සිදුකොට ඇතැයි සැකයක් මතුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ කෙසේ වුවද සිද්ධියෙන් වන්දි ගෙවීමට සිදුවූයේ රටේ අහිංසක ජනතාවට බවයි. මෙම සිදුවීම …