Day archives: අප්‍රේල් 23rd, 2019

තව්හීත් ජමාත් දෙවැනි වටයේ ප්‍රහාරයට සැරසෙයි

(23.04.2019 – 17:16 +0530 – lankadeepa.lk) ‘ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලිසියට දැනුම් දී ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය අද (23) වාර්තා කළේය. කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ දේවස්ථාන තුනකට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද්දේ ‘ජාතික තව්හීත් …

IS සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගනී – විදෙස් මාධ්‍ය

(23.04.2019 – 16:37 +0530 – sinhala.adaderana.lk) පසුගිය පාස්කු ඉරිදා (21) ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි. සංවිධානයේ AMAQ ප්‍රවෘත්ති සේවය මගින් මේ පුවත වාර්තා කර ඇතැයිද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි. කෙසේ වෙතත් ප්‍රහාරය තහවුරු කරන කිසිදු …

ජාතික තව්හිද් ජමාත්, ප්‍රහාරයට වගකිවයුතු නෑ – හිස්බුල්ලා විදෙස් මාධ්‍යට කියයි

(23.04.2019 – colombotoday.com) 21 වනදා කොළඹදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානයට එල්ලවන චෝදනා හිටපු අමාත්‍ය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මැලේසියානු පුවත් වෙබ් අඩවියක් සමග දුරකථනයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි හමුවී නොමැති බවයි. කෙසේ වෙතත් ඔහු මෙම …

බෝම්බ ප‍්‍රහාර සිංහල අන්තවාදීන්ගේ වැඩක් යයි BBC කියයි..

(23.04.2019 – 00:02 +0530 – lankacnews.com) මෙරට සිදුවූ බෝම්බ ප‍්‍රහාර හා ඝාතකයින් සිංහල අන්තවාදීන් යයි කියා පෙන්වීමට සේවය කටයුතු කර ඇති බව ඇමති පාඨලි චම්පික රණවක මහතා පවසයි. ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, රටතුළ උද්ගතව ඇතිවී තිබෙන වත්මන් තත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් …

ශාන්තා මායාදුන්නේ මහත්මියගේ දේහයට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වයි

(22.04.2019 – 22:34 +0530 – hirunews.lk/sinhala) ජීවිතක්ෂයට පත්වූ ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියගේ දේහයන් වෙත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (22) අවසන් ගෞරව දැක්වූවා. කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ ඊයේ (21) සිදුවූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියගේ දේහයන් මේ වනවිට පන්නිපිටිය පරණ කොට්ටාව පාරේ ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. …