Day archives: අප්‍රේල් 24th, 2019

කටුවපිටිය පල්ලියේ මරාගෙන මැරුණු ත්‍රස්තයා තව්හිද් මාධ්‍ය සාකච්ඡාවක….

(23.04.2019 – colombotoday.com) 21 වනදා මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් කතෝලික පල්ලියදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියා යැයි සැළකෙන තැනැත්තා මාධ්‍ය සාකච්ඡාවක සිටින ඡායාරූප සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතිනවා. මෙම මාධ්‍ය සාකච්ඡාව ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය විසින් 2013 මාර්තු 20 වන දින කොළඹ නිපොන් හෝටලයේදී පවත්වා තිබෙන එකක්. එම තැනැත්තා අසලින් මාධ්‍ය අමතමින් සිටින්නේ …

ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම කාගේද ?

(23.04.2019 – 19:31 +0530 – hirunews.lk/sinhala) කොළඹ ඇතුළු ප්‍රදේශවල සිදුවු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දැනුවත් කර තිබියදී ඒ පිළිබඳව ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව පොලිස්පතිවරයා, පොලිස් ප්‍රධානීන් 04 දෙනෙකුගෙන් කරුණු විමසා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වෙත ලිපියක් යොමු කරමින් පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වාර්තා දෙදිනක් තුළ තමන් වෙත ලබාදෙන …