Day archives: අප්‍රේල් 25th, 2019

83 කළු ජූලිය හා සමාන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..

= 83 කළු ජූලිය හා සමාන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි.. – සර්ව පාක්‍ෂික සමළුව තැති ගන්වමින් පොහොට්ටුව ඉදිරිපත් කල වාර්තාව මෙන්න.. = (25.04.2019 – 19:58 +0530 – lankacnews.com) ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුවට මුල් වතාවට සහභාගී වෙමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මෙසේය : ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව 2019 අප්‍රේල් 25 පසුගිය …

කොළඹ පිපිරුම් සිදුකළ බෝම්බකරුවන් ගැන ඉන්දියාවට ඉව වැටුණු හැටි හෙළිකරයි

(25.04.2019 – nethnews.lk) ඉකුත් පාස්කු ඉරිදා මෙරට ස්ථාන 08 කදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ බෝම්බකරුවන් දෙදෙනෙක් සිරියාවේ සහ ඉරාකයේ දී පුහුණුව ලබා මෙරටට පැමිණි අයවළුන් බව මේ වන විට සිදුකරනු ලබන විමර්ශන වලදී හෙළිවී ඇතැයි වාර්තා වනවා. මේ අතර ඉන්දීය බුද්ධි අංශ විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇඟවමින් පිටු තුනකින් යුත් සවිස්තරාත්මක වාර්තාවක් මෙරටට …

සාමයට බාධා ගෙනෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයෙකු සොයා පොලිස් පරීක්ෂණ

(25.04.2019 – mawbima.lk) පාස්කු ඉරිදා දිනයේ දී කොළඹ ඇතුලු ස්ථාන කීපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ඉස්ලාමීය අභිලාෂයන් ඉෂ්ඨ කරගැනීම සදහා ගෙන යන අරගලයේ සාධාරණ ප්‍රහාරයක් බවට වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හරින ලද වවුනියාවේ මෞලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම සදහා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කොට තිබෙනවා. මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් බාර ගැනීමේන් පසුව වවුනියාවේ පට්ටානීච්චූර් ප්‍රදේශයේ …