Day archives: මැයි 3rd, 2019

සයින්දමරදු අයි එස් ත්‍රස්තයන් ගැන ඔත්තුව දුන් මුස්ලිම් ජාතිකයන්ට පොලීසියෙන් මිලියනයක් – නිළධාරීන්ටත් උසස්වීම් සහ මුදල් තෑගි

(03.05.2019 – nethgossip.lk) සයින්දමරදු ප්‍රදේශයේ පිහිටි සුනාමි ගම්මානයේ ත්‍රස්ත සංවිධානයකට අයත් සාමාජිකයින් පිරිසක් සැගවී සිටින බවට තොරතුරු ලබාදුන් පොලිසියේ කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කොට ඔහුට රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදලක් ලබාදීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කර සිටිනවා. ඊට අමතරව ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට …

සිවුරු අඩංගු ගෝනි 05 ක් පාත්තර 107 ක් සහ මන්නා පිහියක් සමගින් තිදෙනෙක් අත්අඩංගුවේ….

(03.05.2019 – 08:20 +0530 – lankacnews.com) බළපිටිය මරදාන, රේවත පාර, පල්ලිය පිටුපස, බ්‍රාක්මණවත්ත, විජයාරාම පාර, වැලිකඩමුල්ල ආදී ප්‍රදේශයන්හි (02) රාත්‍රී 7.00 සිට 9.00 දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදී භික්ෂූන් වහන්සේලා පාවිච්චි කරන සිවුරු අඩංගු ගෝනි 05 ක් පාත්තර 107 ක් සහ මන්නා පිහියක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. අහුන්ගල්ල පොලීසිය, …