Day archives: මැයි 4th, 2019

විදෙස් රටක නිෂ්පාදිත කඩු 3 ක් සමඟ මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවට

(04.05.2019 – 20:46 +0530 – sinhala.adaderana.lk) බේරුවල පොලිස් වසමේ යුද හමුදාව සහ පොලීසිය ගුවන් හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම දුර දක්නයක්, කඩු 03 ක් පිහි දෙකක්, ජංගම දුරකථන 08 ත් හා රුපියල් ලක්ෂ 18 ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත. මොනරාගල මඩකලපුව කූලාවඩි ප්‍රදේශයේ …

රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භය මැයි 13 ට කල්යයි

(04.05.2019 – 20:00 +0530 – sinhala.adaderana.lk) පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වු සිසු දරුවන්ගේ අධ්‍යයන කටයුතු ලබන සඳුදා දින ආරම්භ නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම ශ්‍රේණිවල (1 සිට 5 දක්වා) දරුවන් සඳහා දෙවන වාර අධ්‍යයන කටයුතු ලබන 13 වන දින සිට ආරම්භ කිරීමට නියමිතයි. 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය …