Day archives: මැයි 5th, 2019

‘‘පරිඝණක දත්ත මකා දමා ලිපි ලේඛණ විනාශ කරන්න – දේවස්ථාන ආදිය හැකිතාක් මග හරින’’ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලංකාවේ සෞදි තානාපතිට ලැබූ රහස් ලිපිය

(05.05.2019 – nethgossip.lk) සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල්-අසාෆ් ගේ අත්සනින් යුතුව මෙරටසෞදි තානාපතිවරයා වෙත එවන ලද රහස්‍ය ලිපියක් සම්බන්ධයෙන් අල්අහඩ් වෙබ් අඩවිය අනාරවරණය කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට දින 05 කට පෙර අදාල ලිපිය මෙරට සෞදි තානාපතිවරයා වෙත එවා ඇති අතර හදිසි කටයුත්තක් සේ සලකා සිදුකළ යුතු කරුණු …

මාකඳුරේ මධූෂ් ඩුබායිවලින් පිටුවහල් කරයි – කටුනායකදී CID බාරයට

(05.05.2019 – 05:51 +0530 – sinhala.adaderana.lk) පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් අද (05) එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවා ඇති අතට කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ බාරයට ගෙන ඇත. සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් අද අළුයම 5 ට පමණ යූ.එල් 226 ගුවන් යානයෙන් කටුනායක ගුවන් …