Day archives: මැයි 7th, 2019

‘හදිසි තත්වය’ මැඩලන්න ඇමරිකා හමුදාවට අනවරසරයෙන් ශ‍්‍රී ලංකාවට ඇතුළුවෙන්න ගිවිසුම්ගත වෙලා.. ඔවුනට තානාපති වරප‍්‍රසාද හිමියි..

(07.05.2019 – 15:50 +0530 – lankacnews.com) වත්මන් ආණ්ඩුව විසින් ගතවූ වසර හතරක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බවත් තවත් එක් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මෙම එක් ගිවිසුමක් අනුව ඇමරිකාවේ මැරයින් බලකා ගණනාවකටම හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ආරාධනාවකින් …

අහිංසක මුස්ලිම් ජනතාව රිදවන්න එපා.. – උදය ගම්මන්පිල

(07.05.2019 – 03:22 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය : ‘‘පසුගිය සතියේ මුස්ලිම් නායකයින් පිරිසක් මාව හමු වෙන්න ආවා. හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මැතිතුමාගේ පුතා නකීබ් මවුලානා එතැන සිටියා. ඔහු දුක හිතෙන කතාවක් කිව්වා. අපේ තාත්තා ඥාණසාර හාමුදුරුවන් වගේම ඔබතුමාත් සමීපව …

වහාබ් අන්තවාදයේ අනතුර වසර පහකට පෙර හෙළි කළෙමු ; පාස්කු ප‍්‍රහාරයෙන් දරුවන් පනහකට ආසන්න ප‍්‍රමාණයක් මරණයට!

(05.05.2019 – divaina.com) සුරතල් දැරියක වූ ස්නේහා සවින්ද්‍රි ප‍්‍රනාන්දු පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වීම සඳහා මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත ගොස් තිබිණි. ස්නේහා සති කිහිපයක් පුරා සතුටින් සැලසුම් කරමින් සිට ඇත්තේ තම 13 වන උපන් දිනය සැමරීම ගැනය. එහෙත් ඒ දිනය සැමරීමට ඇයට අවස්ථාවක් හිමි නොවිණි. ඒ වහාබ් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරය නිසාය. …

ප්‍රභාකරන් හා විජේවීර ඉපදුණේ නැත්නම් මේ රට සුරපුරයක් – ආචාර්ය විජයදාස රාජපක්ෂ

(06.05.2019 – mawbima.lk) ත්‍රස්තවාදයෙන් රටටත් ජනතාවටත් දිනා දුන් විමුක්තියක් නැති බවත් රෝහණ විජේවීර සහ ප්‍රභාකරන් ඉපදුණේ නැත්නම් මේ රට සුරපුරයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් සම්පාදිත ‘සටනින් සටන’ ග්‍රන්ථය ‍දොරට වැඩීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්ය. කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එම ග්‍රන්ථය …