Day archives: මැයි 8th, 2019

මාළිගාවත්ත පල්ලියේ ළිඳෙන් කඩු 46 ක් ගොඩගනී

(08.05.2019 – 13:53 +0530 – lankadeepa.lk) මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46 ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය කියයි. මෙම සියල්ල පොහොර උරයක දමා ගැට ගසා ළිඳ තුළට දමා තිබිණි. කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි, උපකරණ මෙහි තිබී සොයාගෙන …

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශය (2019-05-07)

(07.05.2019 – pmdnews.lk) මූලික වශයෙන් ම මේ සිදුවීම සිදු වූ අප්‍රේල් 21 දා කවුරුත් දන්නා පරිදි ඒ වගේම දැඩි විවේචනයට මා ලක් වූ කරුණක් බවට පත්වුනා. අප්‍රේල් 21 මා සිංගප්පූරුවේ සිටින විටයි උදේ 10 ට පමණ මේ සිදුවීම පිළිබඳව මට වාර්තා වුනේ. ඒ අවස්ථාවේදීම මා කල්පනා කළේ මට ඇතිවෙච්ච දැඩි තැති ගැන්ම සමඟ දැඩි වේදනාවක් …

රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ත‍්‍රස්තවාදීනට ආරක්‍ෂාව දුන්නැයි සාක්‍ෂි සමගින් රහස් පොලීසියට පැමිණිල්ලක්..

(08.05.2019 – 06:28 +0530 – lankacnews.com) වහාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයූ බවට පිළිගත හැකි සාක්ෂි ඇති හෙයින් වහාම එම පිරිසෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා ජානිපෙ ජාතික සංවිධායක …