Day archives: මැයි 9th, 2019

ශී‍්‍ර ලංකා ටෙලිකොම් “SLT Voice App” හඳුන්වා දෙයි

(09.05.2019 – nethnews.lk) ශී‍්‍ර ලංකාවේ ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් (SLT) තම පාරිභෝගිකයන්ගේ ඇමතුම් සබඳතා ‘Voice connection’ සේවාව නව මානයකට රැගෙන යමින් සහ පාරිභෝගිකයා හට ඇමතුම් සන්නිවේදනයේ නවතම අත්දැකීමක් ලබාදෙමින් “SLT Voice App” හඳුන්වාදීමට සැදී පැහැදී සිටියි. මෙම “SLT Voice App” සමඟ ප‍්‍රතිලාභ රාශියක් හිමිවන අතර පාරිභෝගිකයාගේ මනාපය අනුව රැහැන් සහිත ස්ථාවර …

කඩු-කිණිසි-අවි ආයුධ පිළිබඳව රූප රාමු මින් ඉදිරියට පෙන්නන්න බෑ

(09.05.2019 – 12:53 +0530 – sinhala.adaderana.lk) රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන කඩු, කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා සියලු මාධ්‍යවලට අද (09) උපදෙස් ලබා දී තිබේ. එම උපදෙස්වලට අනුව අදාල වැටලීම්වල රූප රාමු රැසක් අප සතුව පැවතියද රජයේ ඉල්ලීම අනුව ඒවා …

‘ආපදා අධිරාජ්‍යවාදය’ සහ බාරකාර ආණ්ඩු උගුල – විමල් වීරවංශ

‘ආපදා අධිරාජ්‍යවාදය’ සහ බාරකාර ආණ්ඩු උගුල – විමල් වීරවංශ

(09.05.2019 – 11:20 +0530 – lankacnews.com) පාස්කු බෝම්බය අල්ලපනල්ලේ බාරකාර ආණ්ඩු උගුලක් අටවයි.. රටක් තුළ ආපදා තත්වයක් ඇති කොට පසුව ඊට පිළියම් යෙදීමේ මුවාවෙන් එම රටට රිංගීම අධිරාජ්‍යවාදයේ නවතම ක්‍රමවේදය වී ඇති බවත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ද අදාළ කරගෙන ඇති බවත් වහාබ්වාදී ත්‍රස්තවාදීන් ලවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරවීම එහි …

ජ්‍යෙෂ්ඨ විනිසුරන් 9 කට ඇමෙරිකාවෙන් බලපෑම්

(09.05.2019 – mawbima.lk) ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියකු මෙරට අධිකරණ විනිසුරුවරුන් පිරිසක් ඇමෙරිකාවේ පැවැති සමුළුවකට කැඳවාගෙන ගොස් අධිකරණයට බලපෑම් කර අපහාස කිරීමක් කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය. ‘‘තමන්ගේ පන්සලේ දේව මෙහෙය පවත්වන්න ඉඩදුන්න බෞද්ධයාත්, ඒ වගේම තමන්ගෙ ජාතිය වුණත් ත්‍රස්තවාදීන් අල්ලා දුන්න මුස්ලිම්වරුත් එකට එකතු වෙලා …

වීරවංශ-බදියුදීන් පාර්ලිමේන්තුවේදී දරුණුවටම හැප්පෙති.. බදියුදීන්ගේ රෙදි බිමටම ගැලවේ..

(09.05.2019 – 00:02 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාද් බදුයුදීන් මහතා අතර පාර්ලිමේන්තුවේදී වූ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. වර්තමාන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වූ විවාදයේ දී මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් සිටියදී මෙම තත්වය ඇතිවිය. මන්ත්‍රීවරයා එක් අවස්ථාවක කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් …