Day archives: මැයි 10th, 2019

ඡන්දහිමි ආකෘති පත්‍ර බෙදා හැරීම 15 වනදා සිට

(10.05.2019 – 12:17 +0530 – sinhala.adaderana.lk) 2019 ඡන්දහිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු ලබන 15 වනදා සිට ආරම්භ කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසා සිටියි. ඒ සම්බන්ධයෙන් දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය. ඡන්ද හිමි නාමලේඛන …

ඇමති රිෂාඩ්ගේ වත්කම් ගැන වහා විමර්ශනයක් කරන්න – එස්.බී. දිසානායකගෙන් ඉල්ලීමක්

(09.05.2019 – newsfirst.lk/sinhala) අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම් පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රිෂාඩ් බදියුදීන් මහතා සිදු කළ ගනුදෙනු හා ඇතැම් අපරාධ පිළිබඳව ද වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බව ය. එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය. පාස්කු ඉරිදා එල්ල …