Day archives: මැයි 11th, 2019

යහපාලන ආණ්ඩුවේ වංචා දූෂණ තොරතුරු ‘ටොප් 10 කම්බ හොරු’ පොතේ තියෙනවා

(10.05.2019 – mawbima.lk) යහපාලන ආණ්ඩුව බලයට පත් වී පසුගිය වසර හතරහමාර තුළ සිදු කරන ලද වංචා හා දූෂණ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු ඇතුළත් ලක්ෂ 62 ක් ජනතාවගේ සිහින බොඳ කළ ‘යහපාලන ටොප් 10 කම්බ හොරු’ නමින් ග්‍රන්ථයක් මාධ්‍යට නිකුත් කිරීම ඊයේ (09 දා) විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විය. …

සඳුදා (13) දරුණු ප්‍රහාරයක් කියා බුද්ධි අංශ අනතුරු අඟවලා.. හතලිස් ලක්‍ෂයක් පාසැල් දරුවන් අනතුරේ.. – මහින්ද රාජපක්‍ෂ හෙලි කරයි..

(10.05.2019 – 22:01 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (10) දිනයේ පාර්ලිමේන්තුව අමතමින් සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි : ‘‘ගරු කථානායකතුමනි, මේ රටේ ඉතිහාසයේ ම්ලේච්ඡතම, කුරිරුම, ඒවාගේම අඳුරු දිනයක් පසුකර අදට දින 19 ක් ගතව තිබෙනවා. අපේ සහෝදර කිතුණු භක්තිකයන්ට ඉතාම සංවේදී දිනයක් වූ පාස්කු ඉරිදාවේ …