Day archives: මැයි 12th, 2019

හලාවතට පොලිස් ඇඳිරි නීතිය : හෙට (13) උදේ 4 දක්වා

(12.05.2019 – 12:43 +0530 – sinhala.adaderana.lk)(12.05.2019 – 16:40 +0530 – sinhala.adaderana.lk) හලාවත නගර මධ්‍යයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත. පොලිසීය පැවසුවේ මේ හේතුවෙන් හලාවත නගරයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවු බවයි. පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ හෙට (13) පෙරවරු 4 දක්වා එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා …

ISIS ‘භීතියේ අධිරාජ්‍ය යෙන්‘ 7000 ක් ලංකාවට ඇවිත්…

(11.05.2019 – colombotoday.com) ලකාව තුල මේ වනවිට අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් සහ සංක්‍රමණිකයන් අතරින් හත්දහසකට ආසන්න ප්‍රමාණයක් ISIS ත‍්‍රස්තවාදීන්ගේ භීතියේ අධිරාජ්‍ය ලෙස හැඳින්වෙන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කළ අතර අගමැතිවරයා ඊට පිළිතුරු ලබා …