Day archives: මැයි 13th, 2019

දිවයිනටම අද (13) රාත්‍රී 9 යේ සිට ඇඳිරි නීතිය පනවයි

(13.05.2019 – 20:09 +0530 – sinhala.adaderana.lk) දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය. මීට අමතරව ගම්පහ පොලිස් කොට්ඨාසයට ද වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ අනුව හෙට(14) උදෑසන 6 දක්වා …

‘විල් පත්තුව’ වනසා හදපු Jassim City කාටද ?

(12.05.2019 – divaina.com) ‘විල්පත්තුව’ නමින් ජාතික උද්‍යානයක් අපට ඇත. එනමුත් විල්පත්තුව කිවූ සැණින් අපට සිහිවන්නේ විල්පත්තුවේ වන විනාශයයි. නැතහොත් වනාන්තර විනාශ කර හැදූ ජනාවාසයි. 2014 වසරේදී විල්පත්තුවේ අනවසර පදිංචිකිරීමක් වාර්තා විය. පදිංචිය සිදුවූයේ විල්පත්තුව ජාතික උද්‍යානයේ උතුරු සීමාව නිමාවන ‘මෝදරගං ආරු’ ඔයෙන් එගොඩ භූමියේය. මේ පිළිබඳව පරිසරවේදීන්, මාධ්‍යවේදීන් හා භික්‍ෂූන් වහන්සේ රජයට කරුණු පන්වා දුන් …

සඳුදා (13) උදෑසන 6 දක්වා කුලියාපිටිය, බිංගිරිය සහ දුම්මලසූරියට පොලිස් ඇඳිරි නීතිය

(13.05.2019 – 00:15 +0530 – hirunews.lk/sinhala) අද උදෑසන 6 දක්වා කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඇතිවු නොසන්සුන් තත්වයක් පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. නොසන්සුන් නිසා කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය ටත් ඇඳිරි නීතිය (13.05.2019 – gossiplankanews.com) ඉරිදා සවස් …