Day archives: මැයි 14th, 2019

දිවයිනටම රෑ 9 ට – ගම්පහට රෑ 7 ට – වයඹට සවස 6 ට ඇඳිරි නීතිය පනවයි

(14.05.2019 – 17:23 +0530 – sinhala.adaderana.lk) මුළු දිවයිනම ආවරණය වන පරිදි අද (14) රාත්‍රී 09.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (15) අළුයම 04.00 දක්වා පොලිස් ඇදිරි නීතිය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය. මේ අතර ගම්පහ පොලිස් කොට්ඨාශයට පමණක් අද රාත්‍රී 07.00 සිට …

නාමල් කුමාර – අමිත් වීරසිංහ අත්අඩංගුවට

(14.05.2019 – 11:44 +0530 – sinhala.adaderana.lk) දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අදාළ පුද්ගලයින් දෙදෙනා අද (14) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වාරකාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති …