Day archives: මැයි 17th, 2019

අසාද්සාලිට – හිස්බුල්ලාට ආණ්ඩුකාර පට්ටම් දීම ජනාධිපති කළ බරපතල වරදක්

May 17, 2019 1:18 pm | Lanka Lead News ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රස්තවාදය පරාජය කරනවා කිව්වට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා කියනදේ නොකරන ජනාධිපතිවරයෙක් බවත් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ සදහන් කරයි. ජාතික හිමිකම් සංවිධානය විසින් ඊයේ (16) කැළණිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ. එමෙන්ම අග්‍රාමාත්‍යතුමන් …

පුතුන් ලේලියන් බොම්බ පුපුරුවා මරාගෙන මැරෙනතුරු ඉෂානා කුළුබඩු ව්‍යාපාරික දේශකීර්තී යුසුෆ් ඊබ්‍රාහීම් නොදැන සිටියාද?

(17.05.2019 – gossiplankanews.com) පසුගිය 21 වනදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලියේ පිපුරුණ බෝම්බ තුනක්ම දෙමටගොඩ වාසය කළ පවුලක සාමාජිකයින් විසින් සිදු කර තිබුණි. ඒ කුළුබඩු ව්‍යාපාරික යූසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු හා ලේලියකි. සුළු අපනයන බෝග පිටරට යවා ලංකාවට වැඩිම ආදායම ලබාදෙන්නා ලෙස රාජ්‍ය නායකයින් අතින් දේශකීර්ති සම්මානයට පවා පාත්‍රවූ කුළුබඩු ව්‍යාපාරික යූසුෆ් ඊබ්‍රාහිම් මේ ආකාරයේ දේශ …

ඇමරිකාවත් චීනයත් අතර තෙරපී විඳවීම

(14.05.2019 – lankadeepa.lk) ජනපතිවරයා මෙන්ම අගමැතිවරයා ද එකිනෙකාට පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සිටී. පසුගිය අගහරුවාදා ජනපති සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතූ අතර, ඔහු මෙවැන්නක් පවසා සිටියේ ය. “අපේ බුද්ධි අංශ ඉතාම හොදින් ක්‍රියාත්මකව සිටිනවා. දින තුනක් ඇතුළත වගකිවයුතු අයගෙන් 99% ක්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරි දින 3 දී ඉතිරි අයත් අත්අඩංගුවට ගන්නවා” නමුත් එදිනම අගමැති වික්‍රමසිංහ …

නැගෙනහිර පළාතේ පූනාහි පිහිටි ෂරියා සරසවියට ගිය මාධ්‍යවේදීන් පැය 3 ක් දොරටුව ළඟ

(17.05.2019 – 15:14 +0530 – lankadeepa.lk) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයේ රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ඊට ඇතුළත්වීමට ඉඩනොදීම නිසා ප්‍රධාන දොරටුව අසළ පැය කිහිපයක් රැඳී සිටීමට ඔවුන්ට සිදුවිය. මාධ්‍යවේදීන්ට ෂරියා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට ආරක්ෂක අංශවලින් අවස්ථාව ලැබී තිබුණද, පෞද්ගලික ආරක්ෂකයාගේ මැදිහත්වීම හේතුවෙන් ඔවුන්ට පැය …

බෝම්බ-කලබල අස්සේ ඇමරිකා උගුල අටවයි.. ත‍්‍රි’මලේ සිට කොළඹට අක්කර ලක්‍ෂ 22 ක භූමියක් ඇමරිකාවට.. වලංගු ඇමරිකා නීතිය පමණයි..

(17.05.2019 – 09:20 +0530 – lankacnews.com) ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් කිසිදු අනුමැතියක් නැතිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්තනෝමතික ලෙස ඇමරිකාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජාතික සමගිය වේගය කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි. මෙම ඉඩම් ප්‍රමාණය ලබා දෙන්නේ අක්කරයකට රුපියල් 24 ක …

සැකකරුවෙකු අත්අඩංගුවට ගත් විට බදියුදීන් මට කතා කළා – හමුදාපති මාධ්‍යයට කියයි

(16.05.2019 – 19:34 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසා සිටියි. හමුදාපතිවරයා මේ බව අනාවරණ කළේ, අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්වාසභංගයේ ඇතුළත් කරුණක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් …

බුද්ධි අංශ පැත්තක… සීඅයිඩීය තනියෙන් වැඩ… ඒකාබද්ධ මෙහෙයුම් නෑ…

බුද්ධි අංශ පැත්තක… සීඅයිඩීය තනියෙන් වැඩ… ඒකාබද්ධ මෙහෙයුම් නෑ… ආණ්ඩුව වැට උඩ… ඉස්ලාම් නායකයන් සිටියේ සහරාන් ගැන නොදැනද? (12.05.2019 – divaina.com) ආණ්ඩුවේ විහිළු දැක දරුවෝ පාසල් නොයති රජය යන්නට සැරසෙන ජනපති ජේආර් ගිය ගමන මුස්ලිම් පල්ලි පරීක්‍ෂාවේදී හමුදාවට කොන්දේසි ජාතියේ අවාසනාව පිළිබඳ මේ කතාව දැන් නොකියාම බැරි තැනකට තල්ලු වෙමින් ඇත. මේ මොහොතේ රට ඉදිරියේ …