Day archives: මැයි 19th, 2019

යුද්දය දිනන්න ඇමරිකාව බොහෝ උදවු කලා.. විජයග‍්‍රහණයේ 10 වැනි සමරුවට මහින්දගෙන් ඓතිහාසික ප‍්‍රකාශයක්..

(19.05.2019 – 15:50 +0530 – lankacnews.com) 2009 මැයි 19 වෙනිදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැත් වූ විශේෂ දේශනයේ පිටපත මෙහි දැක්වෙයි : අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි, මේ රටේ දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ පැවතුනු බෙදුම්වාදී ත්‍රස්තවාදය තීරණාත්මකව පරාජය කිරීමේ …

මෙරට වෙබ් අඩවි සයිබර් ප‍්‍රහාර Tamil Eelam Cyber Force වෙතින්.. ප්‍රහාරයේ අරමුණ හමුදාපතිට, හමුදා සයිබර් ඒකකය අභියෝගය කිරීම..

(19.05.2019 – 14:22 +0530 – lankacnews.com) මෙරට වෙබ් අඩවි ගණනාවකට එල්ල කර ඇති සයිබර් ප‍්‍රහාරය ගැන ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි : ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල කොට එම වෙබ් අඩවි වල හැඩරුව හා එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් …

යුධ ජයග්‍රහනයට ආශිර්වාදයක් වූ ගෝඨා-බ්ලේක් ගිවිසුම

(18.05.2019 – facebook.com/nalaka.godahewa) එල් ටී ටී ඊ සංවිධානයට එරෙහිව ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවන් කල යුද්ධයේ තීරණාත්මක සංධිස්ථානයක් වූයේ කොටි සංවිධානයේ පාවෙන අවි ගබඩා ලෙස භාවිත වූ නෞකා ගනනාවක් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් 2006 – 2009 කාලය තුල විනාශ කරනු ලැබීමය. ඉන් මුල් නෞකා දෙක 2006 සැප්තැම්බර් හා 2007 පෙබරවාරි වල විනාශ කරනා ලද්දේ ලංකාවේ …

‘තුරුලිය වෙනුවෙන් අපි’ විල්පත්තුවට

(18.05.2019 – 12:45 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා යුද හමුදාව මනුසත් දෙරණ හා රිට්ස්බරි එක්ව සංවිධාන කරන ‘තුරුලිය වෙනුවෙන් අපි’ විල්පත්තුවේ නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියර අද (18) ආරම්භ වුණි. ඒ අනුව අද දිනයේ පළමු පියවර වශයෙන් පැළ හය දහසක් විල්පත්තු මරිච්චකඩ්ඩි ඇතුළු ස්ථාන 03 ක රෝපණය කිරීම සිදුවෙයි. මෙම ව්‍යාපෘතිය යටතේ …