Day archives: මැයි 25th, 2019

සිසේරියන් සිදුකළ වෛද්‍යවරයා ගැන තවත් කරුණු හෙළි වෙයි – බදියුදීන්ටත් සම්බන්ධයි

(25.05.2019 – 14:11 +0530 – sinhala.adaderana.lk) සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. තවත් නීති විරෝධී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන්ම මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නැමැති 42 හැවිරිදි කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකරන වෛද්‍යවරයෙකි. සැකසහිත …

ත්‍රස්ථ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 ක් අත්හිටුවයි

(24.05.2019 – 16:28 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක මෙහෙයුම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය. අද (24) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය …