Day archives: ජූනි 1st, 2019

වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් පැමිණිලි 40 ක් – මුළු පැමිණිලි සංඛ්‍යාව 400 ඉක්මවයි

(01.06.2019 – 13:41 +0530 – sinhala.adaderana.lk) වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව අද (01) පෙරවරු කාලය තුළ පමණක් පැමිණිලි 40 ක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඉදිරිපත් වී ඇත. වෛද්‍ය මොහොමඩ් ෂාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු දරුඵල අහිමි වූ මව්වරුන් 40 දෙනෙකු අදත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය. ඒ අනුව …

කිසිදු විදෙස් හමුදාවකට ශ්‍රී ලංකාව තුළට පැමිණීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති සිරිසේන

(01.06.2019 – 16:30 +0530 – sinhala.adaderana.lk) තමන් බලයේ සිටින තාක් කිසිදු විදේශීය හමුදාවකට ශ්‍රී ලංකාව තුළට පැමිණීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය ෴ රතන හිමිට සහය පල කරමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්දිරන් උපවාසයක් අරඹයි (01.06.2019 – 11:56 +0530 …