Day archives: ජූනි 4th, 2019

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් ලබාදුන් බියකරු පණිවුඩ දෙක මෙන්න..

(04.06.2019 – 15:50 +0530 – lankacnews.com) වෛද්‍ය සාෆි සිහාබ්ඩීන්ට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණි නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය : මුස්ලිම් අමාත්‍යවරුන් ලබාදුන් පණිවුඩ දෙක මෙන්න ඊයෙ (03) අපි දැක්කා ලස්සන නාට්‍යයක්. රජයේ සිටින මුස්ලිම් අමාත්‍යවරුන් සියලු දෙනාම සිය ඉල්ලා අස්වීම් ලබා දුන්නා. මේ හරහා ප්‍රබල …

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි ගණන 700 ට ළංවෙයි – අද (04) කුරුණෑගලට පැමිණිලි 42 ක්

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 07 පිටුව – [01] – [02] – [03] – [04] – [05] – [06] – [07] – (04.06.2019 – 13:11 +0530 – sinhala.adaderana.lk) වෛද්‍ය මොහොමඩ් ෂාෆි ගෙන් සිසේරියන් සැත්කම් කරගත් තවත් මව්වරුන් 42 දෙනෙකු අද කුරුණෑගල ශීක්ෂණ රෝහලට සිය පැමිණිලි ඉදිරිපත් කර තිබේ. මේ වන විට අදාළ වෛද්‍යවරයාට …

සාලිගේ රථ ගාලෙන් සොයා ගත් බෙන්ස් රථය

(04.06.2019 – 08:56 +0530 – sinhala.adaderana.lk) රේගු නීති උල්ලංඝනය කරමින් ළග තබාගෙන සිටි අධි සුඛෝපභෝගී මෝටර් රථයක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ රථ ගාලයේ තිබී පොලීසිය පසුගියදා සොයාගත්තේය. එහිදී හිටපු ආණ්ඩුකාරවරයාට අයත් ලිපි ලේඛන රැසක් ද මෝටර් රථයේ තිබී සොයා ගැණුනු බව පොලීසිය පවසන්නේ. අධි සුඛෝපබෝගී බෙන්ස් රථයක් කාර් නෙට් බලපත්‍රය යටතේ මෙරටට …

පූජ්‍ය අතුරලියේ රතන හිමි සිය උපවාසය අත්හරියි

(03.06.2019 – 14:42 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ධුරවලින් ඉල්ලා අස්වීමත් සමඟ සිය උපවාසය අවසන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහල වෙත ඇතුළත් කෙරුණා. ඒ, උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන්. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රතන හිමියන් රෝහලේ ශල්‍ය …

මංගලයා ගෙන් තවත් අවමංගල ප්‍රකාශයක්

“අගරදගුරුතුමන් රතන හිමිගේ සුවදුක් විමසීම ජාතින් අතර වෛරී ගිනි දැල් පැතිරවීමක්” ඇමති මංගල ගෙන් තවත් ප්‍රකාශයක් (03.06.2019 – 15:26 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මංගල සමරවීරයා පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හුඟ දෙනෙකුගේ කතාබහට ලක්වුණා. මේ අතර මංගලයා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් පිළිබඳවද යම් කතාබහක් ඇතිව තිබෙනවා. ඒ …