Day archives: ජූනි 5th, 2019

අති දැවැන්ත ඩයලොග් සමාගම නෝර්වේ අතට..? ලක්වැසියන්ගේ සුවිශාලම දත්ත ගබඩාව නෝර්වේ ඔත්තු සේවය අතට..??

(05.06.2019 – 11:20 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, නෝර්වේජියානුවන් විසින් ශ‍්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්‍ෂේත‍්‍රයේ බරපතළ අත්පත්කර ගැනීමක් සඳහා දියත්කොට ඇති සූක්‍ෂ්ම මෙහෙයුම සාර්ථක …

තමා අත්අඩංගුවට නොගත්තේ නම් ත්‍රස්ත ප්‍රහාර අවම කරගැනීමට හැකියාව තිබුණා – DIG නාලකගෙන් ප්‍රකාශයක්

(04.06.2019 – 19:09 +0530 – sinhala.adaderana.lk) සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමා සතුව තිබූ රහසිගත උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට සාක්ෂි ලබාදෙමින් ඔහු අද (04) පැවසුවේ තමා හදිසියේ …