Day archives: ජූනි 6th, 2019

අනිද්දා (08) කොළඹට අඩු පීඩනයකින් ජලය සැපයේ

(06.06.2019 – 14:56 +0530 – hirunews.lk/sinhala) අනිද්දා (08) පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන අතර, කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයකින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සිදුකරනු ලබන කොළඹ නගර සංවර්ධන කිිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මෙම පියවර …

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ණය වාරිකය ගැන හෙළිදරව්වක්

(05.06.2019 – 22:10 +0530 – hirunews.lk/sinhala) නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ණය පොලී වාරිකය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මාසිකව ගෙවන රුපියල් මිලියන 25 ක මුදලින් කොටසක් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට ද ලැබෙන බව අන්තර් සමාගම් සේවක සංගමය චෝදනා කරනවා. එම සේවක සංගමය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති වසන්ත සමරසිංහ මහතා මෙම අදහස් පළ කළා. …