Day archives: ජූනි 7th, 2019

හිටපු ඇමති බදියුදීන්ට එරෙහි විමර්ශණ කඩිනම් කරන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිලි

(06.06.2019 – 22:10 +0530 – hirunews.lk/sinhala) හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අසාත් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන්ට එරෙහිව මේ වන විට පැමිණිළි 4 ක් පොලිස් මූලස්ථානයට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඔවුන්ට එරෙහි පැමිණිළි භාරගැනීමට පොලිස් මූලස්ථානය පසුගිය 4 වැනිදා පත්කළ කමිටුව ලබන 12 වෙනිදා දක්වා ක්‍රියාත්මක …

ෂාෆිට එරෙහිව අද දිනට පැමිණිලි 795 යි

(06.06.2019 – 19:05 +0530 – sinhala.adaderana.lk) වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඩ් ශාෆි සම්බන්ධයෙන් මව්වරුන් ඇතුළු 534 ක ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරු පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් ද පත් කර ඇති බවයි. …